Sri Lanka Transport Board - SLTB

Sri Lanka Transport Board - SLTB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Transport Board - SLTB, Government Organization, No. 200, Kirula Road, Colombo.

The SLTB is an Institution that makes a great contribution to the State sector through the provision of passenger transport services in Sri Lanka and plays a leading role among the State Institutions serving the public on all days of the year.

වැසි, සුළං සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද, මහජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා සුරක්ෂිතව හා විශ්වාසනීයව ඉටුකරමින් ...
14/05/2026

වැසි, සුළං සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද,
මහජනතාවගේ දෛනික ගමනාගමන අවශ්‍යතා
සුරක්ෂිතව හා විශ්වාසනීයව ඉටුකරමින්
අපගේ සේවය දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අධික වර්ෂාවත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් රියදුරන් සහ මගීන් වැඩි අවධානයෙන් කටයුතු කරන්න.🚌 රිය පැදවීමේදී —✔️ වේගය පාලනය ...
12/05/2026

අධික වර්ෂාවත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් රියදුරන් සහ මගීන් වැඩි අවධානයෙන් කටයුතු කරන්න.

🚌 රිය පැදවීමේදී —

✔️ වේගය පාලනය කරන්න
✔️ වාහන අතර ආරක්ෂිත දුර තබාගන්න
✔️ හදිසි තිරිංග භාවිතයෙන් වළකින්න
✔️ මාර්ගයේ ජලය පිරී ඇති ස්ථාන පිළිබඳ සැලකිලිමත් වන්න
✔️ ඉදිරි ලාම්පු (Head Lights) භාවිත කරන්න

අනාරක්ෂිත ගමන් මගින් අනතුරු ඇතිවිය හැකි බැවින්
සැමවිටම පරිස්සමින් ගමන් කරන්න. 🌧️🛣️

“ඔබේ ආරක්ෂිත ගමන අපගේ වගකීමයි”

අම්මා කියන්නේ අපේ ජිවිතයමආලෝකමත් කරන නිමක් නැති ආදරයයි....     #අම්මා  #මව්වරුන්ගේදිනය   LoveYouAmma        #අම්මගෙආදරේ ...
10/05/2026

අම්මා කියන්නේ
අපේ ජිවිතයම
ආලෝකමත් කරන
නිමක් නැති ආදරයයි....

#අම්මා #මව්වරුන්ගේදිනය LoveYouAmma





#අම්මගෙආදරේ

දිනමිණ - 2026.05.08
08/05/2026

දිනමිණ - 2026.05.08

08/05/2026
විශ්වාසනීය සේවක ඇගයීම.... #අවංකභාවය  #විශ්වාසනීයසේවක  #ආදර්ශසේවක  #රාජකාරිඅවංකභාවය  #සේවකගෞරවය  #මධ්‍යමබස්රථකාර්යාලය    ...
06/05/2026

විශ්වාසනීය සේවක ඇගයීම....

#අවංකභාවය #විශ්වාසනීයසේවක #ආදර්ශසේවක #රාජකාරිඅවංකභාවය #සේවකගෞරවය #මධ්‍යමබස්රථකාර්යාලය

06/05/2026

Only a few days since launch, and the Metro Bus is already at full capacity! A clean, reliable, and modern commute is no longer just a dream.

ශ්‍රී ලංගම බක්මහ උළෙල - 2026
04/05/2026

ශ්‍රී ලංගම බක්මහ උළෙල - 2026

Address

No. 200, Kirula Road
Colombo
00500

Opening Hours

Monday 08:30 - 16:45
Tuesday 08:30 - 16:45
Wednesday 08:30 - 16:45
Thursday 08:30 - 16:45
Friday 08:30 - 16:45

Telephone

+94117706000

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Transport Board - SLTB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Transport Board - SLTB:

Share