NPP Kottasha Sabhawa Pothuarawa

NPP Kottasha Sabhawa Pothuarawa This page is entirely dedicated for publishing political posts of NPP and Pothuarawa Kottasha Shabhawa.

01/05/2026
අවුරුදු කුමරා කුමරිය ❤️....
27/04/2026

අවුරුදු කුමරා කුමරිය ❤️....

27/04/2026

ජන රජයට ❤️ ජන බලයක් 💪
#ජනරජයට #ජනබලයක්

සිඟිති අවුරුදු කුමරා කුමරිය තරඟාවලිය....❤️ප්‍රවීන කලාකරු, කොළඹ නාලන්ද විද්‍යාලයේ හිටපු උප විදුහල්පතිතුමන් වන දිලිප් රෝහන...
26/04/2026

සිඟිති අවුරුදු කුමරා කුමරිය තරඟාවලිය....❤️

ප්‍රවීන කලාකරු, කොළඹ නාලන්ද විද්‍යාලයේ හිටපු උප විදුහල්පතිතුමන් වන දිලිප් රෝහන ගුරුතුමන්,සංගීත ආචාර්ය ජානකී ගුරුතුමියත්,ප්‍රවීන කලාකරු ,චිත්‍රපට නිශ්පාදක සුරාජ් මාපා මහතා ද
මෙම ඉසව්වේ විනිශ්චය සඳහා සහභාගී විය.

විවිධ ඇඳුම් තරඟය ❤️🥺 අපේ චූටි දූලා පුතාලා වේදිකාවට නැග්ගේ විවිධාකාර චරිත අරං....
26/04/2026

විවිධ ඇඳුම් තරඟය ❤️🥺
අපේ චූටි දූලා පුතාලා වේදිකාවට නැග්ගේ විවිධාකාර චරිත අරං....

26/04/2026

පොල් ගාන ගමන්.... හිටපු කාන්තාවෝ... 🙄😂

26/04/2026

කොට්ටා පොර..... ප්‍රේක්ශකයො : එක අලියෙක් වැටුනා.....🙄

26/04/2026

පොතුආරාවේ ජන ගායිකාවක්....

පොතුඅරාව ග්‍රාම සංවර්ධන සමිතිය සහ ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සභාව එක්ව පවත්වන ලද 🌞පොතුඅරාව බක් මල උළෙල 🌞මෙසේ ආරම්භ විය....
26/04/2026

පොතුඅරාව ග්‍රාම සංවර්ධන සමිතිය සහ ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සභාව එක්ව පවත්වන ලද
🌞පොතුඅරාව බක් මල උළෙල 🌞
මෙසේ ආරම්භ විය....
අපගේ ආරාධනාව පිළිගෙන මෙම අවස්ථාව සඳහා...
කඩුවෙල සම්භන්දීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මංත්‍රී අසිත නිරෝශන මංත්‍රී සහෝදරයාද,
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය කෞශල්‍යා ආරියරත්න මංත්‍රී සහෝදරියද,
කඩුවෙල මහ නගර සභා උප නගරාධිපති ශාන්ත ජාගොඩ ආරච්චි මංත්‍රී සහෝදරයාද,
ප්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතාද,
කඩුවෙල විවිධ සේවා සමූපකාර සමිති සභාපති සුපුන් දිසානායක සහෝදරයාද,
පොතුඅරාව ප්‍රජා සංවර්ධන සභා සභාපති මාලා දමයන්ති සහෝදරියද,
ග්‍රාම සංවර්ධන නිලධාරීතුමන්ද, වැඩ බලන ග්‍රාම නිලධාරීතුමන්ද, සංවර්ධන නිලධාරීතුමන්ද, සමෘද්ධි නිලධාරීතුමියද,ව්‍යාපාරික ප්‍රජාවද, ග්‍රාම සංවර්ධන සමිතියේ නිලධාරී මණ්ඩලය ඇතුළු සමාජික සමාජිකාවන්ද....
සහභාගී විය... 💕

Address

Malabe
Colombo
10115

Telephone

+94766298993

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Kottasha Sabhawa Pothuarawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Kottasha Sabhawa Pothuarawa:

Share