02/09/2026
*සංවේගයෙන් දැනුම් දීමයි..!! 😭 ජලසම්පාදන මණ්ඩලයේ බඩල්කුඹුර වැඩභාර නිලධාරී කාර්යාලයේ සේවය කරමින් සිටි අපගේ සහෝදර ආදායම් සහකාර අමිල සිරිවර්ධන මහතා හදිසි හෘදයාබාධයකින් අද දින අප අතරින් වෙන් වු ඔබගේ අකල් වියෝව පිලිබදව සමස්ථ ආදායම් සහකාර අපගේ බලවත් සාතිශය සංවේගය මෙලෙස පලකරන්නෙමු...!" ඔබට නිවන් සුව පතන්නෙමු අමිල සහෝදරයා..!! 🙏🙏🙏 𝐍𝐖𝐒𝐃𝐁 Revenue Assistant ආදායම් සහකාර මිතුරු එකමුතුව