28/10/2020
CICT නැතහොත් Colombo International Container Terminals යනු චීනයත් සමග ඉකුත් මහින්ද රාජපක්ස යුගයේ (2014 දී) කොළොඹ දකුණු වරායේ හටගත් හවුල් ව්‍යාපාරය යි.
ඥානසාර හාමුදුරුවෝ සහ කොළොඹ වරායේ වෘත්තීය සමිති සේවකයන්ගේ විරෝධතාවයත් තවත් එක චන්ද ව්‍යාපාර, ආදාර සහ ඉලක්ක මත පමණක් ගොඩ නැගුනු, ජනතාව රැවට්වීමට හා නොමග යැවීමට හඳුන්වාදුන් සැලැස්මක් බව තහවරු වන්නේ ද?
“උගත මනා ශිලපයමයි මතු රැකෙනා” එහෙත් බුද්ධිමත් වීමට හෝ බුද්ධිමත් ලෙස තීරණ ගැනීමට - උගත් විය යුතු නැත. ඔබ බුද්ධිමත් ලෙස සිතා මෙවන් දෑ අවබෝද කරගතහොත්, ඔබට අවසානයේදී සත්‍ය වටහා ගත හැකි වේ. එවිට, ඔබ තීරණ ගැනීමේ දී, විවිද මාධ්‍යන්ට නැතහොත් දේශපාලුවන්ට නොරැවටී බුද්ධිමත් ලෙස තීරණ ගැනීමට හා චන්දය බාවිතා කිරීමට හැකි වේ.
The Cabinet of Ministers approved the proposal presented by the Prime Minister as the Minister of Finance to expand the capacity at the Colombo International Container Terminals (CICT), the state information office said. Considering the current demand and future business opportunities for the t...