Inland Revenue Department - Sri Lanka

Inland Revenue Department - Sri Lanka Welcome to the official page of the Inland Revenue Department,of the Government of Sri Lanka

27/08/2026
25/08/2026

Log in Process
Visit www.ird.gov.lk

Select the language
Select uunder the e-Services section, tap Access to e-Services
Select Individual Taxpayer and tap Proceed to Login
Enter your TIN, PIN, and the CAPTCHA exactly as provided
# # # # # # #

25/08/2026

எளிமைப்படுத்தப்பட்ட தனி நபர் வரி வருமானத்தினை இணைய வழி மூலம் முன்வைத்தல் # # # # # # # #

25/08/2026

සාමාන්‍ය පුද්ගල අදායම් බදු වාර්තාව මාර්ගගතව ඉදිරිපත් කිරීම
පද්ධතියට ඇතුල්වන ආකාරය
www.ird.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

භාෂාව තෝරන්න

ඊ-සේවාවන් යටතේ ඇති "ඊ-සේවාවන් වෙත පිවිසීම" තෝරාගන්න.
පුද්ගල බදුගෙවන්නා තෝරා ගෙන 'ප්‍රවේශ වීමට’ යන button එක ක්ලික් කරන්න
ඔබගේ, TIN,PIN ලබා දී ඇති ඉංග්‍රීසි අකුරු ඇතුළත් කරන්න.
Return / Schedule Management වෙත ගොස් Individual Income Tax (IIT) තෝරන්න
අදාළ තක්සේරු වර්ෂය තෝරා ඉදිරියට යාමට Proceed button එක ක්ලික් කරන්න
# IRD # # # # # #

25/08/2026

Online Submission of Simplified Individual Income Tax Return
Log in Process
Visit www.ird.gov.lk

Select the language
Under the e-Services section, tap Access to e-Services
Select Individual Taxpayer and tap Proceed to Login
Enter your TIN, PIN, and the CAPTCHA exactly as provided
# # # # # # #

25/08/2026

எளிமைப்படுத்தப்பட்ட தனி நபர் வரி வருமானத்தினை இணைய வழி மூலம் முன்வைத்தல் # # # # #

25/08/2026

සරල කරන ලද පුද්ගල අදායම් බදු වාර්තාව මාර්ගගතව ඉදිරිපත් කිරීම
පද්ධතියට ඇතුල්වන ආකාරය
www.ird.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

භාෂාව තෝරන්න

ඊ-සේවාවන් යටතේ ඇති "ඊ-සේවාවන් වෙත පිවිසීම" තෝරන්න
පුද්ගල බදුගෙවන්නා තෝරා ගෙන 'ප්‍රවේශ වීමට’ යන button එක ක්ලික් කරන්න
ඔබගේ, බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය (TIN), මුරපදය (PIN) සහ CAPTCHA ලබා දී ඇති ආකාරයට නිවැරදිව ඇතුළත් කරන්න.
# # # # # # #

Address

Sir Chiththampalam A Gardiner Mawatha
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112135135

Alerts

Be the first to know and let us send you an email when Inland Revenue Department - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Inland Revenue Department - Sri Lanka:

Shortcuts

Share