U-Limit

U-Limit ඇස,කණ හරහා මොළයට

මේ ඉන්නෙ බලය නැතුව හොඳට කරන කෙනෙක්.👍ගජයොන්ට ඉඩම් අරන් දීලා කෝටි ගණන් වලින් කොමිස් ගන්න මාතර දිස්ත්‍රික් හිටපු පර්ලිමේන්ත...
12/10/2021

මේ ඉන්නෙ බලය නැතුව හොඳට කරන කෙනෙක්.👍
ගජයොන්ට ඉඩම් අරන් දීලා කෝටි ගණන් වලින් කොමිස් ගන්න මාතර දිස්ත්‍රික් හිටපු පර්ලිමේන්තු දේශපාලුවෙක්...පුලුවන් නම් හදුනගන්න...

ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමය...
23/07/2021

ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වන නිසයි.

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

සිතන්නට යමක්...වචනයට සීමා නොකරමු..!❤
21/07/2021

සිතන්නට යමක්...වචනයට සීමා නොකරමු..!❤

EID MUBARAK 🙏
21/07/2021

EID MUBARAK 🙏

වචනයට පමණක් සීමා නොකරමු...!  💪
20/07/2021

වචනයට පමණක් සීමා නොකරමු...!
💪

20/07/2021

මෙන්න අපිට වරදින තැන්...😒🙁
හොදින් බලන්න.

💪

අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් තනමු.Let's build a better country for future generations.வருங்கால சந்ததியினருக்கு சிறந்த ந...
20/07/2021

අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් තනමු.
Let's build a better country for future generations.
வருங்கால சந்ததியினருக்கு சிறந்த நாட்டை உருவாக்குவோம்.

❤💪

U-Limit Service Coming soon......🤳
07/06/2021

U-Limit Service
Coming soon......🤳

👍Stay tuned to find all the Services you need in One Place.👍ඔබට අවශ්‍ය සියලුම සේවාවන් එකම තැනකින් සොයා ගැනීමට රැඳී සිටින...
05/06/2021

👍Stay tuned to find all the Services you need in One Place.
👍ඔබට අවශ්‍ය සියලුම සේවාවන් එකම තැනකින් සොයා ගැනීමට රැඳී සිටින්න.
👍உங்களுக்கு தேவையான அனைத்து சேவைகளையும் ஒரே இடத்தில் கண்டுபிடிக்க காத்திருங்கள்.

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when U-Limit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share