Weththasinghe Foundation

Weththasinghe Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weththasinghe Foundation, Social service, Kollupitiya, Colombo.

අදට යෙදෙන උතුම් පුන් පොහෝදින සුපුරුදු පරිදි අපි මවරත් අපිට හැකි ප්‍රනීතම ලෙසට සකසා නිර්මංශ ආහාර වේලක් 150 ක් පමන වූ සරණක...
28/03/2021

අදට යෙදෙන උතුම් පුන් පොහෝදින සුපුරුදු පරිදි අපි මවරත් අපිට හැකි ප්‍රනීතම ලෙසට සකසා නිර්මංශ ආහාර වේලක් 150 ක් පමන වූ සරණක් අවැසි මිනිසුන්ට පරිත්‍යාග කරනු ලැබීමෙන් නිම් හිමි නැති සතුටක් ලැබූවෙමු. මේ සකල පුන්‍ය සම්භාරයෝ සම්බන්ද වූ සැමටත් සියලුම ලෝක සත්වයන්ටත් අමා මහ නිර්වාන සම්පත්තිය උදෙසාම අනුමෝදම් කරමු. 🙏🙏

වසරේ අවසාන පොහොය වූ උඳුවප් පුන් පොහෝදින  මෙවරත් සෑම මාසයක් පාසාම සිදුකරනු ලබන දානමය පුන්‍යකර්මය අප සිදුකරා. සරණක් අවැසි ...
29/12/2020

වසරේ අවසාන පොහොය වූ උඳුවප් පුන් පොහෝදින මෙවරත් සෑම මාසයක් පාසාම සිදුකරනු ලබන දානමය පුන්‍යකර්මය අප සිදුකරා. සරණක් අවැසි මිනිසුන්ට , සහ වීදි සුනඛයන් පූසන් ද අප ප්‍රනීත ලෙස සකසාගත් ආහාර ලබා දුන්නා, covid - 19 ව්‍යසනය නිසා ව්‍යාපාර අඩ පනව ජීවන වියදම ඉහල ගොස් ඇති හැකි නැතු බැරි හැමෝම පීඩාවට පත්ව ඇති මොහොතක මෙවන් සරණක් අවැසිවුන් කෙසේ නම් එය දාරාගනු ඇත්ද , ඒ සඳහා අපි හැකි ලෙස සහය වුනෙමු. අප අපට හැකි ප්‍රනීතම ලෙස ආහාරයක් සකසා භුක්ති විදින්නේ යම්සේද ඊටත් වඩා අග්‍ර ලෙස මේ අහාර සැකසුවෙමු. ඊට අමතරව වී කුරුලු ජෝඩු 7 කටද අභය දානය ලබාදුන්නෙමු 🐦 .
මේ සකල පුන්‍යසම්භාරයෝ සම්බන්ද වූ නොවූ සකල සත්වයන්ටම ඉක්මන් භවයක මාර්ගඵල නිර්වාන අවබෝධය පිනිසම හේතුවේවා වාසනාවේවා..!

2020.11.29 ඉල් පොහෝ දින එනම් අද දින, අප විසින් වීදි සතුන් සහ මිනිස්සුන් වෙනුවෙන් ආහාර පිළියෙල කර, ඔවුන්ට බෙදා දුන්නෙමු. ...
29/11/2020

2020.11.29 ඉල් පොහෝ දින එනම් අද දින, අප විසින් වීදි සතුන් සහ මිනිස්සුන් වෙනුවෙන් ආහාර පිළියෙල කර, ඔවුන්ට බෙදා දුන්නෙමු. කියගන්න කෙනෙක් නැති උනත් බොහෝ දුක් දරාගෙන සිටින අසරණ සතුන් ඉතාමත් සතුටින් අහාර ගෙන කුසපුරවා ගැනීම දැකීමෙන් මේ සදහා ගතවූ වෙහෙස ඉතාමත් සැනෙකින් ඉවත්වී සිත් සතුටින් පිරුණි.ඔබත් හැකි විටෙක අසරණ සතුන්ට මෙවන් වූ සංග්‍රාහයක් පිළියෙල කරන්න. ඔබට බොහෝ සතුටක් මෙන්ම කුසලයක්ද සිදුවනු නිසැක. මේ සඳහා නන් අයුරින් උදව් උපකාර සහය ලබාදුන් සියලු දෙනාට මේ සියලුම පින් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම අනුමෝදම් කරමු. 🙏🙏 🐕 🐕

2020.10.01 වප් පොහෝ දින එනම් අද දින, අප විසින් වීදි සතුන් සහ මිනිස්සුන් වෙනුවෙන් ආහාර පිළියෙල කර, ඔවුන්ට බෙදා දුන්නෙමු. ...
01/10/2020

2020.10.01 වප් පොහෝ දින එනම් අද දින, අප විසින් වීදි සතුන් සහ මිනිස්සුන් වෙනුවෙන් ආහාර පිළියෙල කර, ඔවුන්ට බෙදා දුන්නෙමු. කියගන්න කෙනෙක් නැති උනත් බොහෝ දුක් දරාගෙන සිටින අසරණ සතුන් ඉතාමත් සතුටින් අහාර ගෙන කුසපුරවා ගැනීම දැකීමෙන් මේ සදහා ගතවූ වෙහෙස ඉතාමත් සැනෙකින් ඉවත්වී සිත් සතුටින් පිරුනි. ඔබත් හැකි විටෙක අසරණ සතුන්ට මෙවන් වූ සංග්‍රාහයක් පිලියෙල කරන්න. ඔබට බොහෝ සතුටක් මෙන්ම කුසලයක්ද සිදුවනු නිසැක. මේ සඳහා නන් අයුරින් උදව් උපකාර සහය ලබාදුන් සියලු දෙනාට මේ සියලුම පින් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම අනුමෝදම් කරමු. 🙏🙏

Address

Kollupitiya
Colombo
00300

Telephone

+94772557276

Website

Alerts

Be the first to know and let us send you an email when Weththasinghe Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Weththasinghe Foundation:

Share

Category