United Centenary Front

United Centenary Front Pioneers of a new political culture

ජාතික සංවර්ධන පෙරමුණ  ගරු සභාපති තුමන් සහ මහ ලේඛම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් හිරු නාලිකා...
09/02/2026

ජාතික සංවර්ධන පෙරමුණ ගරු සභාපති තුමන් සහ මහ ලේඛම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් හිරු නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුල.



"මාලිමාව කියලා හම පොරවාගෙන ආවාට මේ ඉන්නේ 88/89 කාලේ කැලේ පැනපු අය""ඒ අයගේ උගත්තුන් හා දක්ෂයින් නැහැ" - Hiru News ...

28/11/2025

🌧️🇱🇰 URGENT: Sri Lanka Cyclone – Our Hearts & Hands Are With the Nation

Sri Lanka is facing severe devastation as the cyclone continues to bring heavy rainfall, flooding, and destruction across multiple districts. Families have been displaced, homes have been damaged, livelihoods disrupted, and essential services affected. Our thoughts are with every community enduring this terrifying experience.

In this moment of national crisis, we stand with the people of Sri Lanka — not as a political party, but as fellow citizens committed to compassion and responsibility.

Our volunteers are already mobilizing to support relief efforts. If you need assistance, know someone affected, or if you would like to contribute toward helping families in need, please reach out to us. Every act of solidarity matters.

Let us come together as one nation.
Let us protect each other.
Let us rise stronger.

Call Us
+94 77 653 6095

Stay safe. Stay informed.
We are here to help

ශ්‍රී ලංකාව තුළ ඇතිව ඇති හදිසි ආපදා තත්වය තුළ අප ඔබ සමඟයි...

සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක අධික වර්ෂාපතනය, ගංවතුර සහ නාය යෑම් සිදුවී ශ්‍රී ලංකාව මේ මොහොතේ දැඩි විනාශයකට මුහුණ දී සිටී. පවුල් අවතැන් වීම්,නිවාස හානි,ජීවනෝපායන් අහිමි වීම සහ අත්‍යවශ්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති පසුබිමක ලංකාව පුරා සිටින සෑම ප්‍රජාවක් වෙනුවෙන්ම අපගේ උපරිමය කිරිමට අප කැප වන්නෙමු.

ජාතික අර්බුදය හමුවේ අපි දේශපාලන පක්ෂයක් ලෙස නොව, අනුකම්පාව සහ වගකීම සඳහා කැපවී සිටින පුරවැසියන් ලෙස අප අපගේ උපරිමය ඔබ වෙනුවෙන් ඉටු කිරිමට සූදානම්.

සහන සේවා වෙනුවෙන් අපගේ ස්වේච්ඡා කණ්ඩායම් දැනටමත් එක්ව සිටී. ඔබට මේ මොහොතේ සහාය අවශ්‍ය නම්,බලපෑමට ලක් වූ සහය අවශ්‍ය පිරිස් පිලිබද ඔබ දැනුවත් නම්, නැතහොත් අවශ්‍යතා ඇති පවුල්වලට උපකාර කිරීමට ඔබ දායක වීමට කැමති නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න. මේ අප එක සිදු කරන සියලු දේ මව් රටට අවැසිම මොහොතයි.
අපි එක් ජාතියක් ලෙස එකට එකතු වෙමු.
අපි එකිනෙකා ආරක්ෂා කරමු.
අපි ශක්තිමත් වෙමු.

ආරක්ෂිතව සිටින්න. දැනුවත්ව සිටින්න.
ඔබ වෙනුවෙන් අප සූදානම්
විමසීම් - +94 77 653 6095

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when United Centenary Front posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to United Centenary Front:

Share