SLFP කාන්තා පෙරමුණ

SLFP කාන්තා පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කොළඹ දිස්ත්‍රික් කාන්තා පෙරමුණේ අපි
ඔබ සැම සියලු දෙනා සාදරයෙන් පිළිගනිමු 🙏

පොලොන්නරුවේ ගොවි පරපුරෙන් බිහිවී, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පොදුජන අයිතීන් උදෙසා උතුම් මෙහෙවරක් ඉටුකළ අතිගරු මෛත්‍රීපාල ස...
03/09/2026

පොලොන්නරුවේ ගොවි පරපුරෙන් බිහිවී, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පොදුජන අයිතීන් උදෙසා උතුම් මෙහෙවරක් ඉටුකළ අතිගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාණන්ට අද දිනට යෙදෙන ජන්ම දිනය වෙනුවෙන් අපගේ හදපිරි සුබ පැතුම්!
​ඔබතුමාට නිදුක් නීරෝගී සුවය, සිරිබර දීර්ඝායුෂ සහ ඉදිරි සියලු කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු! ✨💐

ාන්තාපෙරමුණ

03/09/2026
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන අභිමානවත් සංවත්සරය සැප්තැම්බර් 02 .පොදුජන යුගයක 75 වසරක ජාතික මෙහෙවර! 🌸🇱🇰​අතීත පදනම මත හි...
03/09/2026

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන අභිමානවත් සංවත්සරය සැප්තැම්බර් 02 .

පොදුජන යුගයක 75 වසරක ජාතික මෙහෙවර! 🌸🇱🇰
​අතීත පදනම මත හිඳිමින්
දේශීයත්වය, වැඩකරන ජනතාවගේ අයිතීන් සහ රටේ ප්‍රගමනය වෙනුවෙන් කැපවුණු

​අභියෝග රැසක් මැදින් පැමිණි මේ දීර්ඝ ගමනේදී රටට සහ ජාතියට ඉටුකළ සේවය අගය කරමින්, ඉදිරි අනාගතය වෙනුවෙන් තබන පාමන්වලට සුබ පැතුම් එක් කරමු!
Duminda Dissanayake Nimal Siripala de Silva Lasantha Alagiyawanna Chamara Sampath Dasanayake Mahinda Amaraweera - මහින්ද අමරවීර Janaka Ranawaka
ාන්තාපෙරමුණ

03/09/2026

Address

Colombo
0094

Website

Alerts

Be the first to know and let us send you an email when SLFP කාන්තා පෙරමුණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share