22/11/2024
ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ පිරිනිර්මාණ අධ්‍යයන ආයතනය මඟින් පවත්වාගෙන යනු ලබන 2024-2025 අධ්‍යයන වර්ෂයේ අභ්‍යන්තර අලංකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරනු ලබන සිසුන් සමඟ 2024.10.27 වන දින ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාවේදී ජාතික මෝස්තර මධ්‍යස්ථාන නත්තරන්පොත කාර්යාලය, ගඩලාදෙණිය විහාරය, ඇම්බැක්ක දේවාලය, ලංකාතිලක විහාරය යන ස්ථාන නැරඹීය.