Lanka Building Materials Corporation Ltd.

Lanka Building Materials Corporation Ltd. Building Materials Corporation (BMC) was established in 1971 under “Sri Lanka State Trading Corporations Act” No. 33 of 1970.

මැයි දින වගතුග සමග කොළඹ වටේ සැහැල්ලු ගමනක් සමගින් අලුත්ම තොරතුරු රැසක් සමගින් නාගරික  සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින්...
03/05/2023

මැයි දින වගතුග සමග කොළඹ වටේ සැහැල්ලු ගමනක් සමගින් අලුත්ම තොරතුරු රැසක් සමගින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන ඊ පුවත් පතෙහි .මැයි කලාපය නිකුත් කරන ලදිී.......

අලුත් බලාපොරොත්තු අහුරක් අරන් හෙට අලුත් ඉරක් පායනු ඇත.නිදා නොසිට අළු ගසා නැගිටීී මතම අනාගතය වර්ණවත් වනු ඇත.......උදා වන ...
03/04/2023

අලුත් බලාපොරොත්තු අහුරක් අරන් හෙට අලුත් ඉරක් පායනු ඇත.නිදා නොසිට අළු ගසා නැගිටීී මතම අනාගතය වර්ණවත් වනු ඇත.......උදා වන සිංහල හා හින්දු අලුත් අවුරුදු සුභිෂිංශනය සමගින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන ඊ පුවත් පතෙහි .අප්‍රේල් කලාපය නිකුත් කරන ලදිී.......

"අභියෝග වලට මුහුණ දෙමින් එක්ව ඉදිරියට යමු" ආදර්ශය සමග සී/ස ‌ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ අභිනව සභාපති වැඩ භාර ගත් මො...
02/03/2023

"අභියෝග වලට මුහුණ දෙමින් එක්ව ඉදිරියට යමු" ආදර්ශය සමග
සී/ස ‌ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ අභිනව සභාපති වැඩ භාර ගත් මොහොත.....2023.03.01

ජගත් කාන්තා දිනය තේමා කරගනිමින් නාගරික  සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන ඊ පුවත් පතෙහි මාර්තු කලාපය නි...
01/03/2023

ජගත් කාන්තා දිනය තේමා කරගනිමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන ඊ පුවත් පතෙහි මාර්තු කලාපය නිකුත් කරන ලදිී........

" සියනෑවට නව අරුණළු ""නාගරික සංවර්ධනයෙන් රට නව මාවතකට....."  ඇතුළු නවතම පුවත් රැසක් සමගින්   2023.02.01 වන දින නාගරික සං...
02/02/2023

" සියනෑවට නව අරුණළු "
"නාගරික සංවර්ධනයෙන් රට නව මාවතකට....." ඇතුළු නවතම පුවත් රැසක් සමගින් 2023.02.01 වන දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය විසින් නිල ඊ පුවත්පතෙහි පෙබරවාරි කලාපය නිකුත් කරන ලදි.........

සුවිශේෂ වට්ටම් සහිත තොග අවසන් කිරීමේ මහා සේල්........... 60% 70% සහිත  වට්ටම්..... 2023.01.25 දින සිට 2023.01.31 දින දක්...
25/01/2023

සුවිශේෂ වට්ටම් සහිත තොග අවසන් කිරීමේ මහා සේල්...........
60% 70% සහිත වට්ටම්..... 2023.01.25 දින සිට 2023.01.31 දින දක්වා සංඝරාජ ප්‍රදර්ශනාගාරයේ දී .......
දැන්ම පැමිණෙන්න..... තොග සීමිතයි.......

Mega sale with special discounts for imported tools. Come & explore the difference.
24/01/2023

Mega sale with special discounts for imported tools. Come & explore the difference.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලබන මාසික ඊ පුවත්පත 3 - ජනවාරි කලාපය නිකුත් කරන ලදී.
04/01/2023

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලබන මාසික ඊ පුවත්පත 3 - ජනවාරි කලාපය නිකුත් කරන ලදී.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලබන මාසික ඊ පුවත්පත 2022.12.01 දින නිකුත් කරන ලදි.
21/12/2022

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලබන මාසික ඊ පුවත්පත 2022.12.01 දින නිකුත් කරන ලදි.

Address

No 541, Sri Sangaraja Mawatha , Colombo/12
Colombo

Telephone

+94112324912

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Building Materials Corporation Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lanka Building Materials Corporation Ltd.:

Share