Charity for life

Charity for life Charity for life is a non profit organization. So we hope to give our maximum effort to charity.

The main objectives of our organization is to help people who are in need of help & implement environmental protection programs.

"Charity for life "සංවිධානය විසින් සිදුකරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් උතුම් සත්කාරයක් ලෙස කටුවාපිටිය දේවස්ථානය හා එක්...
16/02/2026

"Charity for life "සංවිධානය විසින් සිදුකරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් උතුම් සත්කාරයක් ලෙස කටුවාපිටිය දේවස්ථානය හා එක්ව අඩු ආදායම් ලාභී පවුල් 15ක් සඳහා වියළි සළාක බෙදාදීම අති සාර්ථක අන්දමින් සිදුකෙරුනි.

ඒ සඳහා මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දැක්වූ
🔴 සජීව මහතාටත්
🔴 ගයන්කා මහත්මියන්ටත්
එමෙන්ම ශ්‍රම දායකත්වය ලබාදුන්
🔴ඉසුරු
🔴රුක්ෂිකා
🔴ඔනාරා
ඇතුළු සියලු දෙනා වෙනුවෙන් අපගේ හද පිරි ස්තූතිය !

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Charity for life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Charity for life:

Share

Category