Leo Club Of Felis Kaduwela

Leo Club Of Felis Kaduwela "Where there's a need, there's a Leo"
The Youth organization of Lions Club.

Leo clubs encourage youths to develop leadership qualities by participating social service activities.

Project 2 (2වන අදිරය)මනුසත් අරණ 2වන අදිරය යටතේ අර්ථික උද්ධමනය හේතුවෙන් රජයේ රොහල් වල බෙහෙත් හිග වී ඇත ඒම නිසා ජුලි මස 31...
10/08/2022

Project 2 (2වන අදිරය)
මනුසත් අරණ 2වන අදිරය යටතේ අර්ථික උද්ධමනය හේතුවෙන් රජයේ රොහල් වල බෙහෙත් හිග වී ඇත ඒම නිසා ජුලි මස 31 වන දින රණල ප්‍රදේශයේ දුප්පත් පවුල් සදහා රු 5000.00/=බෙහෙත් වවුචර් ලබා දුන්නේය

Project 2 (1වන අදිරය)මනුසත් අරණ 1වන අදිරය යටතේ ජුලි මස 31 වන දින නවගමුව ප්‍රදේශයේ දුප්පත් පවුල් සදහා එලවලු මළු ලබා දුන්න...
10/08/2022

Project 2 (1වන අදිරය)
මනුසත් අරණ 1වන අදිරය යටතේ ජුලි මස 31 වන දින නවගමුව ප්‍රදේශයේ දුප්පත් පවුල් සදහා එලවලු මළු ලබා දුන්නේය

මනුසත් අරණ 2වන අදිරය රටෙ පවතින උද්ධමනය නිසා රටේ බෙහෙත් හිග වී ඇත ඒම නිසා අසරණ පවුල් සොයා බෙහෙත් වාවුචර් පත් ලබා දිම  Dat...
05/08/2022

මනුසත් අරණ 2වන අදිරය
රටෙ පවතින උද්ධමනය නිසා රටේ බෙහෙත් හිග වී ඇත ඒම නිසා අසරණ පවුල් සොයා බෙහෙත් වාවුචර් පත් ලබා දිම
Date. : 2022 ජූලි 31
Location : Ranala
පවත්වනු ලැබේ



මනුසත් අරණ (1 වන අදිරය)රටෙ පවතින අර්ථික උද්ධමනය හේතුවෙන් පොහොර හිගයක් නිර්මාණය ඇත. ඒම නිසා වගා කරුවන් වගා වියදම් වැඩිවිම...
05/08/2022

මනුසත් අරණ (1 වන අදිරය)
රටෙ පවතින අර්ථික උද්ධමනය හේතුවෙන් පොහොර හිගයක් නිර්මාණය ඇත. ඒම නිසා වගා කරුවන් වගා වියදම් වැඩිවිම හෙතු කොටගෙන එලවළු මිල ගනාන් ඉහල ගොස් තිබේ. එව නිසා නවගමු ප්‍රදේශයේ අසරණ පවුල් සදහා එලවළු මළු ජූලි මස 31 වන දින පවත්වනු ලබය
Date : 2022 June 31
Time : 1pm
Location: nawagamuwa




05/08/2022
මනුසත්කම යටතේ 3වන අදිරය මාලබේ සිටින අනාත වු සුනඛකයින් සදහා ආහාර ලබා දිම ජුලි මස 30 වන දින ලබා දුනි
05/08/2022

මනුසත්කම යටතේ 3වන අදිරය මාලබේ සිටින අනාත වු සුනඛකයින් සදහා ආහාර ලබා දිම ජුලි මස 30 වන දින ලබා දුනි

මනුසත්ම පොලිමට අත්වැලක් යටතේ දෙවන අදිරය හොකන්දර IOC තෙල් පිරවුම් හලේ පොලිම් වල සිටින මිනිසුන්ට තේ සහා බිස්කට් ජූලි 13 ව...
05/08/2022

මනුසත්ම පොලිමට අත්වැලක් යටතේ දෙවන අදිරය හොකන්දර IOC තෙල් පිරවුම් හලේ පොලිම් වල සිටින මිනිසුන්ට තේ සහා බිස්කට් ජූලි 13 වන දින රත්‍රියේ ලබා දුනි

Project 01මනුසත්කම පොලිමට අත් වැලක් යටතේ පලමු අදිරය අතුරැගිරිය IOC තෙල් පිරවුම් හෙල් පොලිමේ සිටින මිනිසුන් වෙත සිසිල් පා...
05/08/2022

Project 01
මනුසත්කම පොලිමට අත් වැලක් යටතේ පලමු අදිරය අතුරැගිරිය IOC තෙල් පිරවුම් හෙල් පොලිමේ සිටින මිනිසුන් වෙත සිසිල් පානයක් ජූලි මස 13 වන ඇසල පොහොය දින ලබා දුනි

රටේ පවතින ඉන්ධන හිගය හේතුවෙන් මාර්ගයේ ධාවනය වන වාහන ප්‍රමාණය සුලබ වී ඇති බැවින් මාර්ගයේ සිටින සතුන් සදහා අහාර පන නැති ව...
02/08/2022

රටේ පවතින ඉන්ධන හිගය හේතුවෙන් මාර්ගයේ ධාවනය වන වාහන ප්‍රමාණය සුලබ වී ඇති බැවින් මාර්ගයේ සිටින සතුන් සදහා අහාර පන නැති වීම හේතුවෙන් සතුන් සදහා අහාර පන ලබා දිමට සූදානම් කර ඇත
2022 ජූලි 30 වන දින
ප.ව 1.00ට මලබේ ප්‍රදේශය පැවැත්වේ ( 3වන අදිරය)


30/07/2022

The Leo club of Kaduwela united organised a 3 part project named “මනුසත් කම පෝලිමට අත්වැලක්” . This is the first project arranged by the Leo family for the year 2022/23
As our first step, we distributed soft drinks to our brothers and sister staying in fuel queues in the Athurugirya IOC filling station
Secondly, tea and biscuits were given at nighttime to our fellow people in the Hokandara Filling station.
And finally as our third step, we are gave food to stray dogs.
You all can join us in this movement to aid for the betterment of the society and surroundings.
Contact us
Leo Semal - 0774700523
Leo Duxxa - 0703889023

Email - [email protected]




ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසී සිටියහ. ප්‍රජා සහායකයින් ලෙස කඩුවෙ...
12/07/2022

ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසී සිටියහ. ප්‍රජා සහායකයින් ලෙස කඩුවෙල යුනයිටඩ් ලියෝ සමාජය එකමුතු වී ඉන්ධන පෝලිමෙහි රැඳී සිටින ජනතාව සඳහා කෙටි සංග්‍රහයක් බෙදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇත,
2022 ජූලි 13 වැනිදා
රාත්‍රී 8 සිට - හෝකන්දර IOC ඉන්ධන පිරවුම්හල (දෙවන අධියර )

මෙම ව්‍යාපෘතිය සඳහා කඩුවෙල යුනයිටඩ් ලියෝ සමාජය මගින් ඔබට සැමට සිදු කෙරෙන ගෞරවනීය ආරාධනයයි !



ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසී සිටියහ. ප්‍රජා සහායකයින් ලෙස කඩුවෙ...
12/07/2022

ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසී සිටියහ. ප්‍රජා සහායකයින් ලෙස කඩුවෙල යුනයිටඩ් ලියෝ සමාජය එකමුතු වී ඉන්ධන පෝලිමෙහි රැඳී සිටින ජනතාව සඳහා කෙටි සංග්‍රහයක් බෙදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇත,
2022 ජූලි 13 වැනිදා
උදැසන 11 සිට - අතුරුගිරිය IOC ඉන්ධන පිරවුම්හල (පළමු අධියර )

මෙම ව්‍යාපෘතිය සඳහා කඩුවෙල යුනයිටඩ් ලියෝ සමාජය මගින් ඔබට සැමට සිදු කෙරෙන ගෞරවනීය ආරාධනයයි !



Address

Colombo

Telephone

0777669576

Website

Alerts

Be the first to know and let us send you an email when Leo Club Of Felis Kaduwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Leo Club Of Felis Kaduwela:

Share

Category