Presidential Task Force Essential Services

Presidential Task Force Essential Services Presidential Task Force Essential Services

08/10/2020
15/04/2020

කාර්ය සාධක බලකායේ තීන්දු ක්‍රියාත්මක වී ඇති අයුරු...

සාර්ථකත්වයෙන් තවත් ඉදිරියට....
15/04/2020

සාර්ථකත්වයෙන් තවත් ඉදිරියට....

ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවලු සහා පළතුරු මිළදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර පිළිබඳ මාධ්‍ය නිවේදනය.....
14/04/2020

ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවලු සහා පළතුරු මිළදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර පිළිබඳ මාධ්‍ය නිවේදනය.....

එළවළු කිලෝග්‍රෑම් දස ලක්ෂයක් ගොවි ජනතාවගෙන් මිලදීගෙන ගෙන රට පුරා බෙදාහැරීමේ ඓතිහාසික මෙහෙවර..නව කොරෝනා වෛරසය තුරන් කිරීම...
13/04/2020

එළවළු කිලෝග්‍රෑම් දස ලක්ෂයක් ගොවි ජනතාවගෙන් මිලදීගෙන ගෙන රට පුරා බෙදාහැරීමේ ඓතිහාසික මෙහෙවර..
නව කොරෝනා වෛරසය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය නිරන්තරවම අවධානය යොමු කර ඇත. ඒ අනුව රට තුළ පවත්නා ඇඳිරි නීතී තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් සහ සිංහල දෙමළ අළුත් අවුරුදු හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එලවළු හා පලතුරු හිඟයකින් තොරව බෙදාහැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රට පුරා එළවළු හා පළතුරු අස්වැන්න මිළදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් රජය විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මිලදී ගනු ලැබූ සමස්ත එළවළු ප්‍රමාණය රට පුරා පිහිටි පළාත් පාලන ආයතන වෙත බෙදා හරින ලද අතර, පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශය තුළ එම එළවළු සාධාරණ මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇත.

එළවලු ගොවියා මෙන්ම පාරිභෝගිකයාද සුරක්ෂිත කිරීමේ රජයේ වැඩපිළිවෙල ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ වග...
13/04/2020

එළවලු ගොවියා මෙන්ම පාරිභෝගිකයාද සුරක්ෂිත කිරීමේ රජයේ වැඩපිළිවෙල ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ වගයි...

12/04/2020

රට වෙනුවෙන් කැපවෙන ඔබ සැම වෙනුවෙන්මයි....

11/04/2020
11/04/2020

අත්‍යාවශ්‍ය සේවා සඳහා දුරකථන අංක.

11/04/2020

Address

Prime Minister's Office, No: 58, Sir Ernest De Silva Mawatha, Colombo 07.
Colombo
03

Telephone

+94702690690

Website

Alerts

Be the first to know and let us send you an email when Presidential Task Force Essential Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Presidential Task Force Essential Services:

Share