Shali's Diary

Shali's Diary Write a diary

🤤🤤මාලු මිරිසටබීටරූට්බිත්තර + කන්කුන් තෙල් දාලා
03/08/2025

🤤🤤

මාලු මිරිසට
බීටරූට්
බිත්තර + කන්කුන් තෙල් දාලා

02/08/2025
ජීවිතේ ගැන අර්ථකථන නම් දන්නේ නෑ..හැබැයි මනස නිදහසේ තියාගෙන ජීවත් වෙන්න ලැබීම මනුස්සයෙක් ලබන ලොකු ජයග්‍රහණයක් ❤️
29/07/2025

ජීවිතේ ගැන අර්ථකථන නම් දන්නේ නෑ..හැබැයි මනස නිදහසේ තියාගෙන ජීවත් වෙන්න ලැබීම මනුස්සයෙක් ලබන ලොකු ජයග්‍රහණයක් ❤️

❤️
29/07/2025

❤️

ඈත කඳුයායේ සිසිලස සොයා..යමුද අපි පියඹලා❤️
28/07/2025

ඈත කඳුයායේ සිසිලස සොයා..යමුද අපි පියඹලා❤️

🤤🤤🤤
27/07/2025

🤤🤤🤤

මේ combination එක නම්🤤🤤🤤🤤කන්කුන් තෙල් දාලා + බීට් උයලා + කරවල හොදි හින්දලා
27/07/2025

මේ combination එක නම්🤤🤤🤤🤤කන්කුන් තෙල් දාලා + බීට් උයලා + කරවල හොදි හින්දලා

"ඔයා මට ආදරෙයිද?"මං එයාව හම්බවුන දවසේ ඉඳන් අදටත් අහන දේ ඒක.වෙලාවකට "ඔව්" කියනවා..වෙලාවකට "ඔයා ඒක දන්නවනේ" කියනවා..ඔව් මං...
27/11/2023

"ඔයා මට ආදරෙයිද?"

මං එයාව හම්බවුන දවසේ ඉඳන් අදටත් අහන දේ ඒක.වෙලාවකට "ඔව්" කියනවා..වෙලාවකට "ඔයා ඒක දන්නවනේ" කියනවා..ඔව් මං ඒක දන්නවා..හැබැයි මට ඕනේ මං ඒ අහන හැම වෙලාවකම "ඔව්" විතරක් කියන උත්තරේටත් වඩා වෙනස් දෙයක්.

"ඔව්..මම ඔයාට ගොඩක් ආදරෙයි"❤️

ඉතින් අපේ කතාවල මැද මොන දේවල් තිබ්බත් මුලයි අගයි ලස්සන නම් තව මොනවද.ඒක හරියට "ඔයා මට ආදරෙයිද?" "ඔව් ඔයාට මම ගොඩක් ආදරෙයි❤️" වගේ

✍️ ශලී

හැබෑ විය යුතු හීන❤️
27/11/2023

හැබෑ විය යුතු හීන❤️

ඔයා ආසාවෙන් ඕනම දෙයක් පටන් ගන්න.ඕනම දෙයක් කරන්න.ඒ දේ දියුනුවෙන්න ඒකම ඇති.මොකද ඔයාගේ ආසාව ඔයාගේ ඉලක්කයන් කරා ගෙනියන්නේ ඔය...
26/11/2023

ඔයා ආසාවෙන් ඕනම දෙයක් පටන් ගන්න.ඕනම දෙයක් කරන්න.ඒ දේ දියුනුවෙන්න ඒකම ඇති.මොකද ඔයාගේ ආසාව ඔයාගේ ඉලක්කයන් කරා ගෙනියන්නේ ඔයාටත් නොදැනීමයි.ඔයාට ඒ වෙනුවෙන් කරන කැපකිරීම් වල මහන්සියක් දැනෙන එකක් නෑ.💪
හැම හිතකම බලාපොරොත්තු සාර්ථක වේවා❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shali's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category