30/06/2026
🌍 ලෝක ග්‍රහක දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ විශේෂ මාර්ගගත දේශනය
ලෝක ග්‍රහක දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සංවිධානය කරන විශේෂ මාර්ගගත දේශනය 2026 ජූලි 2 වැනිදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා Google Meet හරහා පැවැත්වේ.
දේශනයේ මාතෘකාව:
"Asteroids: Life and Our Future"
(ග්‍රහක: ජීවය සහ අපගේ අනාගතය)
මෙම දේශනයට සහභාගී වීමට කැමති සියලු දෙනාට ආරාධනා කරමු. පළමුව මෙම WhatsApp/සමාජ මාධ්‍ය සමූහයට එක්වන්න. ඔබ සමූහයට එක් වූ පසු, Google Meet සබැඳිය (Link) එම සමූහය තුළ බෙදාහරිනු ලැබේ.
විශ්වය, ග්‍රහක, පෘථිවියේ ඉතිහාසය සහ මානව වර්ගයාගේ අනාගතය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙය වටිනා අවස්ථාවකි.
ඔබත් අනිවාර්යයෙන්ම සහභාගී වන්න!
https://whatsapp.com/channel/0029VarDkfS7tkjAerTkAb21
🌍 Special Online Lecture by the Sri Lanka Planetarium – World Asteroid Day 2026
To commemorate World Asteroid Day, the Sri Lanka Planetarium is organizing a special online lecture on 2 July 2026, from 8:00 PM to 9:30 PM (Sri Lanka Time) via Google Meet.
Lecture Title:
Asteroids: Life and Our Future
We warmly invite everyone who is interested in astronomy, space science, and planetary defense to join this special event.
Please join the group first. Once you have joined the group, the Google Meet link will be shared there before the lecture.
Don't miss this opportunity to explore the fascinating world of asteroids, their role in the history of life on Earth, and their significance for humanity's future.
We look forward to seeing you there!
https://whatsapp.com/channel/0029VarDkfS7tkjAerTkAb21