People's Power

People's Power From people for people.

13/01/2026
13/12/2025
01/12/2025

⁣අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වී සිටින ජනතාව වෙනුවෙන් සහානාධාර එක්රැස් කිරීම සඳහා රජය විසින් ප්‍රකාශ කර ඇති නිල ගිණුමට ඔබේ ආධාර මුදල් දැන් බැර කළ හැකියි!

01/12/2025

Dear Sri Lankans in the UK,
Now is the time to stand with our nation. BOC (UK) Ltd has enabled a secure and free way to send your official relief donations to Sri Lanka through RemitWire money remittance mobile/web app.

Please follow the instructions and extend your support when it matters most.

We will make arrangements to process transfers to this official government relief account (LKR), or to any LKR account in any bank, free of charge from RemitWire money remittance mobile/web app.

01/12/2025
01/12/2025

ආපදා සහන ක්‍රියාන්විතයේදී දිවිපිදූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය, ගෘප් කැප්ටන් නිලයට උසස් කෙරේ. - ශ්‍රී ලංකා ගුවන් හමුදාව

23/08/2025

උඹ ඉපදුනේ කොලඹ 7 සල්ලිකාර වලව්වක...
ඒ මදිවට ඉපදුනු දවසෙ ඉඳන් උඹේ මහ එවුන්ට රටේ බලය තිබ්බා...
උඹට ඉපදුන දවසෙ ඉඳන් උඹේ හැම වැඩක්ම කරන්න දැසි දාසයෝ හිටිය...
උඹට ඒ නිසා මිනිස්සු වහල්ලු විදියට හිතන එක උපතින් ආපු දෙයක්...
උඹ ජීවිතේ කවදාකවත් රස නැති කෑමක් කාල නෑ...
කන්න බැරි තරම් කෑම ගොඩක් අතරින් වැඩියෙන්ම ආස දේ කනව මිසක් උඹට කවදාවත් බඩගින්නට මොනා හරි කන්න වෙලා නෑ...
උඹ ජීවිතේ කවදාකවත් ඇස් දෙකට ලස්සන මන්දිරේක හරි තරු පහේ හෝටලයක හරි මිසක් වෙන තැනක බුදියගෙන නෑ...
උඹ ඒ කාලෙට ලෝකෙ තිබ්බ ඉහලම වාහනෙන් ඇරෙන්න ජීවිතේට බස් එකකවත් ගිහින් නෑ...
උඹල උඹල එකතුවෙලා හැමදාම රෑට දාන ටොප් ක්ලාස් පාටි බාටි මැද්දෙ අඩු ගානෙ උඹලට සර්ව් කරන පොඩි කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ ඇස් දෙකවත් උඹල දැකල නෑ...
උඹට දාඩිය ටිකක් වැටුන කියල දවස් ජීවිතේටම තියෙන්න නැතුව ඇති.
හැබැයි,
උඹට උඹේ මහ එවුන් පුරුදු කරේ වහල් හිමියෙකුගෙ භූමිකාව.
වහල්ලුන්ට පොඩ්ඩක් දීල උන්ව සතුටු කරල උන්ගෙන් දිගටම වහල් සේවය ගන්න උපක්‍රම තමා උඹේ මහ එවුන් උඹට පුරුදු කරේ...
වහල්ලුන්ව ඇස් බැන්දුම් වලින් අනාගත හීන වලින් රවට්ටන හැටි තමා මාම උඹට ට්‍රේනිං කරේ...
දඩබ්බර වහල්ලුන්ට තලල දාල බැරි උනොත් මරල දාල හරි අනිත් වහල්ලුන්ව බය කරන ටෙක්නික් තමා උඹට ජීවිත කාලෙම ප්‍රැක්ටිස් කරන්න උනේ...

ඒ නිසා අපිට උඹව තේරුම් ගන්න පුලුවන්.
ඒ වගේම උඹට අපිව තේරුම් ගන්න බෑ කියන එක තේරුම් ගන්නත් පුලුවන්...

උපුටාගැනීමකි.

අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේ දවසක් මෙන්න මෙහෙම කියනව "මට බලය තිබුණොත් ගරු කතානායකතුමනි, මේ ඉස්සරහ පේලියේ වැඩිදෙනෙක් ඉන්නේ...
22/08/2025

අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේ දවසක් මෙන්න මෙහෙම කියනව

"මට බලය තිබුණොත් ගරු කතානායකතුමනි, මේ ඉස්සරහ පේලියේ වැඩිදෙනෙක් ඉන්නේ හිරගෙදර , මේ ඉන්නේ දූෂිතයෝ මම දූෂණයට විරුද්ධ කෙනා...මේ කෑගහන්නේ දූෂිතයෝ මම දූෂණයට දඬුවම් දෙන කෙනා..."

දැන් විධායක බලය තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය සියලුම දේ සහෝදරයා සතුව ඇත...සහෝදරයා අද කියපු දේ කරලා පෙන්වනුවා.

තවමත් බලාගෙනද ඉන්නේ? 😂😂😂


Address

Colombo
10100

Website

Alerts

Be the first to know and let us send you an email when People's Power posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share