KYC Social service

ගරු Shiraz Yoonus මැතිතුමාගේ මග පෙන්වීම් යටතේ ස්ලිදරින් යෞවන සමාජය විසින් මට්ටක්කුලිය , මෝදර සහ මාලිගාවත්ත පෙදෙස ජනතාවට ...
13/11/2020

ගරු Shiraz Yoonus මැතිතුමාගේ මග පෙන්වීම් යටතේ ස්ලිදරින් යෞවන සමාජය විසින් මට්ටක්කුලිය , මෝදර සහ මාලිගාවත්ත පෙදෙස ජනතාවට වියළි ආහාර පාර්සල් බෙදාදුන් අවස්ථාවේ දී.

ස්තුති !!! ගරු Shiraz Yoonus මැතිතුමාට

සභාපති / විධායක මණ්ඩලය
ස්ලිදරින් යෞවන සමාජය,
කොළඹ ප්‍රාදේශීය කොට්ඨාසය,
නාගරික තරුණයා දිස්ත්‍රික්ක.

අද ස්ලිදරින් යෞවන සමාජය හා අල් හිදායා මහ විද්‍යාලයේ 2015 සා/පෙළ සිංහල මාධ්‍ය  ආදී ශිෂ්‍ය එක්ව සංවිධාන කළ.  ගරු නිස්තාර් ...
29/11/2019

අද ස්ලිදරින් යෞවන සමාජය හා අල් හිදායා මහ විද්‍යාලයේ 2015 සා/පෙළ සිංහල මාධ්‍ය ආදී ශිෂ්‍ය එක්ව සංවිධාන කළ. ගරු නිස්තාර් ගුරු පියාගේ මග පෙන්වීම් යටතේ දෙමටගොඩ ශාන්ත මැතිව්ස් විදුහල පාසල් ළමුන්ට පොත් බෙදා දුන් අවස්ථාවේ දී

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when KYC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to KYC:

Share

Category