පච එක පෙලට - Pacha Eka Pelata

පච එක පෙලට - Pacha Eka Pelata Relatable Sri Lankan memes & pacha stories එක පෙලට! Tag your friends & enjoy the fun.

06/07/2026

වර්තමානයේ සිදුවන සෑම දෙයකටම අතීතයේ පොර ටෝක් එකක් ඇත

02/07/2026

වැරදි පැත්තෙන් රිංගන්න ගිහින් තව පොඩ්ඩෙන් ලොරි කාරයත් ඇණගන්නවා

30/06/2026

මුළු ලෝකයේම හදවත් දිනාගත් ශ්‍රී ලාංකික පුංචි දියණියගෙන් හැමෝටම පනිවිඩයක්

12/06/2026

ඉස්සරහින් ආව අනිත් දිලංක හයිවේ එක මූනට මූන හැප්පිලා... මාතර බදුල්ල එකේ.
බදුල්ල එක වංගුවේදි කතරගම එක ඉස්සර කරන්න ගිහිල්ලා

10/06/2026

කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

09/06/2026

මේ ආකාරයට තිරිසන් සතුන්ව අතරමං කර දාලා යන අය දිහා මේ සොබාදහම හොදට බලාගෙන ඉන්නවා...දෙනකොට දෙනවා ආය නැතිවෙන්නම හොදේ.........?

23/05/2026

මුන්ට වෙච්ච දෙයක් 🤣

22/05/2026

ඒ..කාලේ...කටින් වැඩ... දැන් ක්ලීන් ශ්‍රිලංකා

21/05/2026

ඉස්සර jecpo- ඩොලර් එවන්න එපා
දැන් jecpo- අම්නේ ඩොම්ලර් එවම්න.
රම්ට වැම්ටෙන්න දෙම්න එම්පා.

21/05/2026

රුපියල බහී 🤌
ඩොලරය නගී 🤌

Address

Colombo 04
Colombo
81400

Website

Alerts

Be the first to know and let us send you an email when පච එක පෙලට - Pacha Eka Pelata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share