Apita Hetak

Apita Hetak we all have best future

රටට සෙතක් අපිට හෙටක් ❤️❤️🙏🙏
08/03/2025

රටට සෙතක් අපිට හෙටක් ❤️❤️🙏🙏

10/09/2024

ඇත්තටම ❤️❤️

 #🙏🙏❤️❤️ #
14/08/2024

#🙏🙏❤️❤️ #

14/08/2024
 #❤️❤️🙏🙏 #
14/08/2024

#❤️❤️🙏🙏 #

02/03/2024

Namal Rajapaksa

🙏🙏🙏
03/06/2023

🙏🙏🙏

24/08/2021

ජසින්ඩා ± ගෝඨාභයට සෙට් නොවීම
===============================
නවසීලන්තයේ මෑම් ජසින්ඩාට කවි ලියන අය ගෝඨා සමපාත කරන්න උනන්දුවක් තියෙනව දැක්ක නිසා මෙහෙම ලියන්න හිතුවෙ

✅ Happines index එකේ ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු 09 තැනට NZ එනකොට අපේ මිනිස්සු ඉන්නෙ 129 යේ . අපේ රටේ ඉන්න එකෙක්වත් සතුටින් නැ .ඒ ඒ කාලෙට ආන්ඩුවට චන්දෙ දීපු එවුන් විතරයි සතුටින් ඉන්නෙ.චන්දෙ නොදීපු උන් ඉන්නෙ පුදුම අසහනයකින් ( ඒක මෙන්ටලිටි එක)

✅ මිනිස්සුන්ගෙ ආකල්ප වගේම ධනාත්මක බාවය වගේ දේවල් වලින් NZ කියන්නෙ ලෝකෙ හොදම රටවල් අතර 7 වෙනියට තියෙන රට.ලංකාව ඉන්නෙ 92 වෙනි තැන.

✅ ධනාත්මක සිතුවිලි වලින් පිරුනු මිනිස්සු ඉන්න රටවල් අතර NZ 17 වෙනි තැන.ලංකාව ranking වල 56 (73 න්) මොකද ලංකාව හැමදේම දේශපාලනයට සහ කරුමයට බාර දීල බලන් ඉන්න නිකම්මු තමයි වැඩිම.ඒකයි පිටිපස්සෙම ඉන්නෙ

✅ NZ කියන්නේ political stable country ranking / "දේශපාලනිකව ස්ථාවරත්වය" අනුව ලෝකෙ 03 වෙනි රට ලංකාව ඉන්නෙ 114 එහෙ ලංකාව වගේ රට වහපු ගමන් කන්න ඉල්ලන රට ඇරපු ගමන් පඩි ඉල්ලන් මහ පාරෙ උද්ගෝශනය කරන්න.කන්න නැතත් පවතින ආණ්ඩුව පෙරළගත්තම හොදයි හිතන දේශපාලනික වහල්ලු නැ.

✅ NZ corruption perception/ "වංචා දූශන" අතර ඉන්නෙ 02 කේ අපි ඉන්නෙ ලෝකෙ 98 වෙනි තැන.අපේ එවුන් මේ කොරෝන අස්සෙත් පාස් එකක් දෙන්නත් ජරාව කනව.පියන්ගෙ ඉදන් ඇමැතිය දක්වාම රාජ්‍ය යාන්ත්‍රනය හොරා කනව

✅ අපේ ආර්ථිකේ අවුරුද්දටම හම්බ කලේ බිලියන 1216 ඒකෙනුත් බිලියන 1051 මාස ගානක් ගෙදර ඉන්න රා.ජ්.සේ වැටුප් සහ දීමනා පෙන්ශන් ගෙවල, ඉතුරි බිලියන 165 සොචමත් එක්ක ලෝකෙට නය වෙලා අඩු ආදායම්ලාභීන්ට සමුර්දියත් දීල . බඩු මිල, ඉන්ධන, ගෑස් මිල කොහොම හරි balance කරගෙන අවුරුදු 70 තිස්සෙ බඩගානව..
උන්ගෙ ආර්තිකේ හිතපන්කො.ඒ රටේ මිනිසුන්ට වැඩිය හරක් ඉන්නව. රට ඇතුළේ රටේ ධනය උපයන්නෙ.රටක් වැහුව කියල හෙනයක් නැ ඒ රටට

ඒකට අපි ජාත්‍යන්තරයට වාතයක් ගියත් අපිට බඩ යනව.එක දවසක් රට වැහුවම මිලියන 11 බඩගින්නෙ ඉන්න වෙනව.උන් facebook එන එවුන් නෙමෙයි ජීවිතේ ගැටගහගෙන මැරෙන්න බැරි කමට ජීවත් වෙන අසරන ජීවිත

✅ පුද්ගල කාර්යක්ෂමතාව NZ ලෝකෙ 09 තැන.අපි 71වෙනි තැන.
උදාහරනයක් ගනින්කො : ගමක ඉන්නව ග්‍රම නිලධාරී ,සමුර්දි නිලධාරී ,සංවර්ධන නිලධාරී , ගොවිජනසේවා, එකී මෙකී නොකී ඔය එකෙක්ට හරි මේ කොරෝන අස්සෙ වැඩක් කියපු ගමන් ස්ට්‍රයික් කරනව. වැඩේ කරන්නේ නැහැ .ඉල්ලිම් තමයි මුලින්ම

✅ ව්‍යවසායකත්වය අතින් NZ ලෝකෙ 19 අපි ලෝකෙ 65 වෙනි තැන.
අපේ තියෙන එකා කොමිස්වලින්මයි ගේම ගහන්නෙ.නවෝත්පාදනයක් හිතන්නෙවත් නැ.එහෙම හිතන එකාට පටන් ගත්ත ගමන් සොට් එක දෙනව

✅ මිනිස්සු අතින් සමාජයක එකම පොදු අරමුනකින් ඉන්න ranking වලට අනුව ඉදිරියෙන් NZ ඉන්න ලෝකෙ 03 වෙනි රට අපි ඉන්නෙ 64 වෙනි තැන.
අපේ ඕනම දේක හොද නරක කියල දේශපලනිකව පිල් දෙකකට බෙදෙනව. ජාතිය, ආගම, බේරගන්න එනව ඊට පස්සෙ ඒක ඉවරයි

✅ නවසීලන්තෙ GDP එක 41127 $ ඒකෙ මිනිස්සු ව.කි යකට 18 යි ඉන්නෙ
හිතහන්කො ලංකාවෙ GDP එක 3,852$
ව.කි යකට මිනිස්සු 332 ක් ඉන්නව
====================================
❤️ මේ ඔක්කොම කියවල බලල මේකත් අහපන්කො.
NZ එන්නත් දෙකම ගැහුවෙ ජනතාවගෙන් 17% යි. ලංකාවේ එන්නත් ටික ලෝකෙ වටෙන් හිගා කාල පැය 24 ම ගහල,බැරි එකාගෙ ගෙදරටම ගිහිල්ලා ගහල, ජනගහනයෙන් 22% ට එන්නත් දෙකම ගහල බන්. ✅🙏

ගනන් දන්න එකාට තේරෙනව මොකක්ද මේ කියන්නෙ කියල. එයාලගෙ GDP එකයි ඩෙන්සිටි එක, world ranking එක. මිනිස්සුන්ගෙ ධනාත්මක ආකල්පයි එක්ක ජසින්ඩට පාලනය කරන්න තියෙන්නෙ සරල structure එකක ලස්සනට හදපු රටේ ප්‍රතිපත්ති විතරයි .
ගෝඨාට තියෙන්නෙ ප්‍රශ්න විතරමයි.
ගෝඨා නෙමෙයි සජිය, අනුර, සක්කරයගෙ පුතා වයිම ආවත් ඔච්චරයි
ජනප්‍රියම පහසුම තීරනයට වඩා වේදනාව අඩුම තීරනය තමයි අපේ රටට මේ වෙලාවෙ වටින්නෙ.
අපි අදට සෙනග අතර වගකීම් දරන පුරවැසියෙක් විදියට ලංකාවෙ ජීවත් වෙමු. පස්සෙ නවසීලන්තයට යමු. ❤️🙏

නිදුක් නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා ජනාධිපතිතුමාණි !!!!!
20/06/2021

නිදුක් නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා ජනාධිපතිතුමාණි !!!!!

Address

Araliya Uyana
Colombo
10230

Telephone

+94773174473

Website

Alerts

Be the first to know and let us send you an email when Apita Hetak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Apita Hetak:

Share