04/07/2026
🌍🤝 104 වන ජාත්‍යන්තර සමූපකාර දිනය 🤝🌍
"සාමකාමී ලෝකයක් සඳහා සමූපකාරය"
සාමය, සහයෝගීතාව, සමානාත්මතාව හා එකමුතුකම මත පදනම් වූ සමූපකාර ව්‍යාපාරය, ශක්තිමත් ප්‍රජාවක් සහ තිරසාර අනාගතයක් ගොඩනැගීමේ ප්‍රබල බලවේගයකි.
104 වන ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන්, සමූපකාර වටිනාකම් තුළින් සාමය, සහජීවනය හා සමාජ සුබසාධනය තවදුරටත් ශක්තිමත් කරමින්, සැමට යහපත් හෙට දවසක් උදාකර ගැනීමට එක්වෙමු.
මේ සුවිශේෂී දිනයේදී, සමූපකාර ක්ෂේත්රයේ ප්‍රගතිය වෙනුවෙන් කැපවී සිටින සියලුම සමූපකාර සමිති, සාමාජිකයින්, නිලධාරීන් සහ හිතවාදීන් වෙත අපගේ උණුසුම් සුබපැතුම් එක් කරමු.
🤝 එක්වෙමු... බෙදාගනිමු... සාමකාමී ලෝකයක් ගොඩනඟමු.
🌿 104 වන ජාත්‍යන්තර සමූපකාර දිනයට සුබ පැතුම්!
#104වනජාත්යන්තරසමූපකාරදිනය #සාමකාමීලෝකයක්සඳහාසමූපකාරය #සමූපකාර