MDTF - Sri lanka

MDTF -  Sri lanka බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙප?

අපේ සහොදරයෙක්ගේ පුංචි ඉල්ලීමක් ඉක්මනින් මේ බෙහෙත් ටික හොයා ගන්න උදව් කරන්න.
25/04/2023

අපේ සහොදරයෙක්ගේ පුංචි ඉල්ලීමක් ඉක්මනින් මේ බෙහෙත් ටික හොයා ගන්න උදව් කරන්න.

ඉපලෝගම ප්‍රදේශිය ලේකමි කාර්යාලය තුල අද දීන පැවැත්වු   #ලේ_දන්_දීමෙි වැඩසටහන
04/04/2022

ඉපලෝගම ප්‍රදේශිය ලේකමි කාර්යාලය තුල අද දීන පැවැත්වු #ලේ_දන්_දීමෙි වැඩසටහන

 #මියැදෙන_හදකට_පණ_නළක්_වන්නට_පුදමු_ලේ_බිඳක්...ලේ බිදක් ඔබත් ⁣දන් දෙන්න පැමිණෙන්න  අප්‍රේල්  04 වෙනි දින පෙ.ව9.00 -ප.ව 3....
29/03/2022

#මියැදෙන_හදකට_පණ_නළක්_වන්නට_පුදමු_ලේ_බිඳක්...

ලේ බිදක් ඔබත් ⁣දන් දෙන්න පැමිණෙන්න අප්‍රේල් 04 වෙනි දින පෙ.ව9.00 -ප.ව 3.00 අතර එන්න ඔබත් ඉපලෝගම ප්‍රාදේශීය ලේකමි කාර්යාලයට

 #සාර්ථකව_අවසන්_වු_රියදුරැ_පරීක්ෂණය රියදුරැ සහයක අවසන් පරීක්ෂණය කැකිරාව ඩිපෝවෙිදි සාර්ථක අවසන් විය.මෙි සඳහා අපට හරි මඟපෙ...
26/03/2022

#සාර්ථකව_අවසන්_වු_රියදුරැ_පරීක්ෂණය

රියදුරැ සහයක අවසන් පරීක්ෂණය කැකිරාව ඩිපෝවෙිදි සාර්ථක අවසන් විය.මෙි සඳහා අපට හරි මඟපෙන්වු සියලුම ගුරැබවතුන්ට බෙහෙවින් ස්තුතිය පුද කරමි.

 #සාර්ථකව_අවසන්_වු_විදුලි_කාර්මික_විභහගය 2020/02/19 දින ඉපලෝගම විදුලි කාර්මික  සහයකින් තිදෙනාගේ විභාගය සාර්ථකව අවසන් කරන...
23/03/2022

#සාර්ථකව_අවසන්_වු_විදුලි_කාර්මික_විභහගය

2020/02/19 දින ඉපලෝගම විදුලි කාර්මික සහයකින් තිදෙනාගේ විභාගය සාර්ථකව අවසන් කරනු ලබයි.

ඉපලෝගම ප්‍රාදේශිය ලේකමි කාර්‍යාලයේ  භූමියේ  පිඩලි ඇතිරිම අද දින සිදු කෙරිණි.
22/03/2022

ඉපලෝගම ප්‍රාදේශිය ලේකමි කාර්‍යාලයේ භූමියේ පිඩලි ඇතිරිම අද දින සිදු කෙරිණි.

සුභ ගමන් ඔබට උතුරුමැද පලාත් අධ්‍යක්ෂතුමනි
19/03/2022

සුභ ගමන් ඔබට උතුරුමැද පලාත් අධ්‍යක්ෂතුමනි

දෙවන අදියර අලිවැට ආරක්ෂක සහයක න්‍යායාත්මක පාඨමාලාව මුනීන්දාරාම විහාරය ගල්නෑව
19/03/2022

දෙවන අදියර අලිවැට ආරක්ෂක සහයක න්‍යායාත්මක පාඨමාලාව මුනීන්දාරාම විහාරය ගල්නෑව

සේවය අතරතුර හදිසි අනතුරක්
19/03/2022

සේවය අතරතුර හදිසි අනතුරක්

18/03/2022

බහුකාර්ය සහයකයින් ඉපලෝගම ප්‍රදේශිය ලේකමි කාර්යාලයේ ඉදිරිපස භූමිය සකස් කීරිම
16/03/2022

බහුකාර්ය සහයකයින් ඉපලෝගම ප්‍රදේශිය ලේකමි කාර්යාලයේ ඉදිරිපස භූමිය සකස් කීරිම

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව  පවත්වන ලද  පිරිසිදු කීරිමෙි ශ්‍රමදාන වැඩසටහන ඉපලෝගම ප්‍රදේශිය ලේකමි කාර්‍යාලයේ නිලදාරින...
10/03/2022

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වන ලද පිරිසිදු කීරිමෙි ශ්‍රමදාන වැඩසටහන ඉපලෝගම ප්‍රදේශිය ලේකමි කාර්‍යාලයේ නිලදාරින් , ඉපලෝගම බහුකාර්ය සංවර්ධන බලකා සහයක සහයිකාවන් හා ඉපලෝගම ප්‍රදේශිය සභාවේ නිලධාරීන් ගේ සහභාගීත්වයෙන් අද දින කලාවැව වැවි බැමිම මත පැවැත්විය . ප්‍රාදේශීය ලේකම්තුමා සහකාර ප්‍රාදේශීය ලේකම්තමා ඇතුළු සහය දුන් හා මගපෙන්වූ සැමටම ස්තුතියි

Address

Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when MDTF - Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share