DFYC Vavuniya South

Call Directions Website

DFYC Vavuniya South වවුනියාව දකුණ යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය

Divisional Sports Festival (Vavuniya South) - 2026​In parallel with the 36th National Youth Sports Festival, the Divisio...
21/07/2026

Divisional Sports Festival (Vavuniya South) - 2026

​In parallel with the 36th National Youth Sports Festival, the Divisional Sports Festival organized by the Divisional Federation of Youth Clubs was successfully held in a grand manner at the Irattaperiyakulama Parakum Maha Vidyalaya Grounds.

​A spectacular day that showcased the incredible talent, energy, and sportsmanship of our youth! 🏆✨

​Organized by : Divisional Federation of Youth Clubs - Vavuniya South

​

36 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව වව්නියාව දකුණ මලල ක්‍රීඩා 2026.07.19 ඉරිදා  දින. 8.00 සිට ඊරට්ටපෙරියකුලම පාසල් ක්‍රීඩා...
18/07/2026

36 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව වව්නියාව දකුණ මලල ක්‍රීඩා 2026.07.19 ඉරිදා දින. 8.00 සිට ඊරට්ටපෙරියකුලම පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
100m
200m
400m
800m
1500m
5000m
10000m
උස පැනිම
දුර පැනිම
තුම්පිම්ම පැනිම
යගුලිය
කවපෙත්‍ත
හෙල්ල
100*4
400*4

🔴(කාන්තා පිරිමි )පැවැත්වේ. වයස 15- 29 අතර තරග කරුවන්ට පමනි.
ජයග්‍රහණය කරන තරග කරුවන් හට එදිනම සහතික. පදක්කම් කුසලාන සියල්ල හිමිවේ.

#2026

මහකච්චකොඩිය ,මාමඩුව, ඇටබගස්කඩ යන ගම්වල අය පහත සදහන් අය සදහා  ඔබ පරිත්‍යාග කරන පාසල් උපකරණ ලබාදෙන්න කච්චකොඩිය - තක්ශිලා ස...
04/12/2025

මහකච්චකොඩිය ,මාමඩුව, ඇටබගස්කඩ යන ගම්වල අය පහත සදහන් අය සදහා ඔබ පරිත්‍යාග කරන පාසල් උපකරණ ලබාදෙන්න
කච්චකොඩිය - තක්ශිලා සෙව්වන්දි -0776781144
මාමඩුව -ඩිලාජ් මනවරත්න-0762039512
ඇටඹගස්කඩ-බානුක ලක්ශාන්-0770409272

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ අපේම පාසල් ළමුන් වෙනුවෙන් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීම සදහා  ක්‍රියාවට නංවන...
03/12/2025

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ අපේම පාසල් ළමුන් වෙනුවෙන් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීම සදහා ක්‍රියාවට නංවන මානුෂීය සත්කාරයට ඔබට හැකි අයුරින් දායක වන්න ( වව්නියාව දකුණ ප්‍රාදේශීය බලමණ්ඩලය )

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when DFYC Vavuniya South posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category