06/08/2026
තැනැත්තන් වෙළෙදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් ජූලි මස 30 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර තැනැත්තන් වෙළෙදාමට එරෙහි දිනයට සමගාමීව තැනැත්තන් වෙළෙදාම නැමැති අපරාධය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සදහා 2026 අගෝස්තු මස 05 වන දින ස්වාධීන රූපවාහිනී නාළිකාව සමග සිදු කරන ලද වැඩසටහන
හත්වෙනි පැය | Hathweni Peya – (2026-08-05) | ITN News ...