30/06/2026
මා හිතවත් 2B සිංහයිනි,
ඔන්න කිවුව විදිහටම මෙවරත් අප 2B ප්‍රාදේශිකය දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශිකය ලෙස සම්මාන ලැබීමට අපට හැකි වුනා🏆🍾🎉🏅
මෙම වසරේ අප සිංහ දිස්ත්‍රික්කයේ තිබුනු තරගකාරීත්වය සහ දිට්වා වැනි දරුනු ආපදා තත්ත්වයන් ගෙන් අප සාමාජිකයන් දැඩි ලෙස පීඩාකාරී වුවත්, ඒ සියලු බාධක පසුකරමින් අප ප්‍රාදේශිකයේ සියලුම සිංහ සමාජ ඔවුන්ගේ සියලුම පරිපාලනමය කටයුතු අඛන්ඩව කරගෙන ගියා.
එමෙන්ම අප සිංහ සමාජ සියල්ලක්ම සිංහාදිපතිතුමන් ගේ ඉලක්ක හැකි ලෙස සපුරාලමින් බොහෝ සම්මාන වලින් පිදුම් ලැබීමට හැකි වුනා. I feel so proud and honored as Region Chairperson of this prestigious Region 👸🏻💃🤩
My heartfelt gratitude is extended to ; 🙏
1. District Governor Lion Mahesh Boralugoda and spouse Lion Sunethra for their exceptional support and encouragement throughout
2. All past district governors and key cabinet officers of our district
3. Regional Advisors, PDG Lion Kassapa Mahendra De Silva and Lion Kusum Sandanayaka for their continuous support and guidance given during the year
4. All my regional line officers for their outstanding leadership and unity shown throughout
5. Key club officers and all the members of Region 2B for all the support extended during the year towards victory
6. My special thanks to all the members of my club, Lions Club of Gothatuwa New Century Leo for their motivation and continuous backup during the year
7. I also thank all my past region chairpersons for their valuable advises and experience shared with me throughout the year
8. Finally I thank my spouse, my parents and my sister for their continuous emotional support and encouragement
RC 25/26
♥️