SL Rejects JVP

SL Rejects JVP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Rejects JVP, Public Service, Colombo.

දැක්කම කක්ක බර හැදෙන පෝස්ට්😂
10/09/2025

දැක්කම කක්ක බර හැදෙන පෝස්ට්😂

දීප ව්‍යාප්ත කිරිහල් 500 ජාලය හදලා ඉවර කලා.අඩු මිලට රට වටෙන්ම කෑම කන්න පුළුවන් විදියට රජයේ ආපන ශාලා දාලා සහන මිලට කෑම දෙ...
06/07/2025

දීප ව්‍යාප්ත කිරිහල් 500 ජාලය හදලා ඉවර කලා.

අඩු මිලට රට වටෙන්ම කෑම කන්න පුළුවන් විදියට රජයේ ආපන ශාලා දාලා සහන මිලට කෑම දෙනවා.

දැන් සුපෝශ විකුණන්න අවුට්ලට් 100ක් දානවලු.

මම දන්න විදියට සුපෝශ කියන්නේ ආහරමය අතිරේකයක්. සරලව කියනවා නම් ප්‍රධාන කෑම වේලක් වෙනුවට ඉතාම කලාතුරකිනි ගන්න ආහාරයක්. තේ බොන්න නම් ගන්න අවස්ථා ඊට වසා සුලභව ඇති.

දැනට ඔය මාකට් එකේ ලීඩර් සමපෝශ. සමපෝශ එකටවත් තාම තනියම එක අවුට්ලට් එකක් ඇරලා ලාභ ගන්න බෑ.මොකද ඔය වගේ දේවල් මිනිස්සු එහෙම හොයාගෙන ගිහිල්ලා කන්නේ නෑ. එක ගත්තම උනත් ඒකක් සති ගානකට ඇති.

මම හිතන්නේ මේකත් කලින් එව්වා වගේම ආණ්ඩුව ෆ්‍රීසිබිලිටි ස්ටඩී එක අපිට කියලා කරගෙන පාඩුයි කියලා තේරුම් ගත්තම අතෑරලා දාවි.

අවුට්ලට් හදලා, සේවකයෝ දාලා, කරන්ට් බිල්, වතුර බිල් ගෙවලා සුපෝශ විතරක්ම විකුණන්න පිස්සෙක් උනත් මම හිතන්නේ නෑ අතේ සල්ලී දාවි කියලා.

මමත් මේක සමාජ මාධ්‍යවල දැක්කා මිසක කියපු කෙනෙක් දැක්කේ නෑ.

✍️ 𝙇𝙍𝙅

🙄
01/05/2025

🙄

ජාතික ජනබලවේගයේ මැයි රැලිය වෙනුවෙන් බස් රථ 5,500ක් කොළඹට
READ MORE >>> https://www.itnnews.lk/xyl3
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
ITN News වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න
Link :https://www.itnnews.lk/
ITN News Facebook පේජ් එකට මෙතනින් පිවිසෙන්න
Link :https://www.facebook.com/ITNNewsSinhala/
ITN News Instagram පේජ් එකට මෙතනින් පිවිසෙන්න
Link : https://www.instagram.com/itnnews.lk/
ITN News WhatsApp Channel Follow කරන්න
Link : https://whatsapp.com/channel/0029VaeWmNN96H4PlEhUUO2Q
ITN News You Tube චැනලයට මෙතනින් පිවිසෙන්න
Link : http://www.youtube.com/
ITN News Srilanka You Tube චැනලයට මෙතනින් පිවිසෙන්න
Link : https://www.youtube.com/channel/UCqrqt9Egbp4Voh3iEUUoorw

🙄
27/04/2025

🙄

රැකගන්න ! 🙏

🙄
24/04/2025

🙄

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when SL Rejects JVP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category