Marine Environment Protection Authority-Sri Lanka

Marine Environment Protection Authority-Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Marine Environment Protection Authority-Sri Lanka, Government Organization, 177, Nawala Road, Colombo 5, Colombo.

04/09/2026
03/09/2026

ප්ලාස්ටික් අනිසි භාවිතය නිසා පරිසරය තුළ දැඩි විනාශකාරී තත්ත්වයක් ඇතිවන හෙයින්, අපගේ එදිනෙදා ජීවිතයේදී එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් දවටන සහ බීම බෝතල් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම අත්‍යවශ්‍ය වේ. මෙම නොදිරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අනිසි ලෙස පරිසරයට මුදාහැරීමෙන් ගොඩබිම මෙන්ම සාගර පද්ධතියද දැඩි තර්ජනයකට ලක්ව ඇත. මේ වන විටත් රජයේ ආයතන තුළ මෙවැනි ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට පියවර ගෙන ඇත. එබැවින්, ඔබත් එම ආදර්ශය ගනිමින් අදම මෙම ප්ලාස්ටික් භාවිතයන් අවම කරමින් අපේ සුන්දර පරිසරයත් අනාගත පරපුරත් ආරක්ෂා කර ගැනීමට පෙරමුණ ගනිමු.

09/08/2026

MSC Elsa 3 නෞකා අනතුරින් මුහුදට එකතු වූ අපද්‍රව්‍ය සමඟින්, උතුරේ සිට දකුණට වෙරළ තීරයන්හි දශක ගණනක සමුද්‍රීය අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

08/08/2026

සුන්දර වෙරළක් වෙනුවෙන් - මෙරට සමුද්‍ර පරිසරයට එක් වූ වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණය ප්‍රතිචක්‍රීකරණය සිදු වූ අවස්ථාව

ලයිබීරියානු ධජය සහිත "MSC ELSA 3" භාණ්ඩ ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වීමෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයට සිදු වූ ප්ලාස්ටික් නල්ස් (Plastic Nurdles) සහ සමුද්‍රීය අපද්‍රව්‍ය දූෂණ තත්ත්වය සාර්ථකව කළමනාකරණය කරමින්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙරළ පවිත්‍රතා මෙහෙයුම් සහ සේතාපොළ, පුත්තලම පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය තුළ වසරක් පුරා එකතු කරන ලද ප්ලාස්ටික් තොග හා ප්ලාස්ටික් නල්ස් තොග නිෂ්කාශනය හා ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව සිදු කෙරෙනවා.

විසිරුණු ප්ලාස්ටික් නල්ස් (Plastic Nurdles) වලට අමතරව, දශක ගණනක සිට යාපනය ඇතුළු දූපත් මෙන්ම මන්නාරම සහ පුත්තලම වෙරළ තීරයන් ඇතුළු දිවයිනේ දකුණු වෙරළ කලාප දක්වා එකතු වී තිබූ ප්ලාස්ටික් ඇතුළු සමුද්‍රීය අපද්‍රව්‍ය ඉවත් කරමින් වෙරළ තීරය පිරිසිදු කිරීමට මේ වන විට කටයුතු කර ඇත.

அழகிய கடற்கரைக்காக – இலங்கையின் கடல் சூழலில் கலந்த மிக அதிகளவிலான பிளாஸ்டிக் மறுசுழற்சி செய்யப்பட்ட தருணம்

லைபீரியக் கொடியுடன் பயணித்த "MSC ELSA 3" சரக்குக் கப்பல் விபத்துக்குள்ளானதால் இலங்கைக் கடலோரப் பகுதியில் ஏற்பட்ட பிளாஸ்டிக் குருணைகள் (Plastic Nurdles) மற்றும் கடல்சார் கழிவு மாசுபாட்டை கடல்சார் சூழல் பாதுகாப்பு அதிகாரசபை (MEPA) வெற்றிகரமாகக் கையாண்டுள்ளது. இதன் அடிப்படையில் மேற்கொள்ளப்பட்ட கடற்கரை தூய்மைப்படுத்தும் நடவடிக்கைகள் மற்றும் புத்தளம், தளிப்பொலையில் அமைந்துள்ள மத்திய களஞ்சிய வளாகத்தில் ஓராண்டாகச் சேகரிக்கப்பட்ட பிளாஸ்டிக் மற்றும் பிளாஸ்டிக் குருணைத் தொகுதிகளை அகற்றி மறுசுழற்சி செய்யும் பணிகள் முன்னெடுக்கப்படுகின்றன.

சிதறிய பிளாஸ்டிக் குருணைகளுக்கு மேலதிகமாக, பல தசாப்தங்களாக யாழ்ப்பாணம் மற்றும் அதனைச் சுற்றியுள்ள தீவுகள், மன்னார் மற்றும் புத்தளம் கடற்கரைகள் முதல் நாட்டின் தெற்கு கடலோரப் பகுதிகள் வரை சேர்ந்திருந்த பிளாஸ்டிக் உள்ளிட்ட கடல்சார் கழிவுகளை அகற்றி கடற்கரையைத் தூய்மைப்படுத்த தற்போது நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ளன.

For a Beautiful Beach – Recycling the Largest Quantity of Plastic Released into Sri Lanka’s Marine Environment

Following the accident involving the Liberian-flagged cargo ship "MSC ELSA 3," which caused severe plastic nurdle and marine waste pollution along the Sri Lankan coastline, the Marine Environment Protection Authority (MEPA) has successfully managed the environmental impact.

This effort highlights the coastal cleanup operations carried out by MEPA, along with the clearing and recycling of plastic and plastic nurdle stockpiles collected over the past year at the central storage complex in Sethapola, Puttalam.

In addition to scattered plastic nurdles, extensive measures have been taken to clean the coastline by removing plastic and marine waste that had accumulated over decades, spanning from Jaffna and its surrounding islands to the coastal belts of Mannar, Puttalam, and down to the island's southern coast.

ුන්දර වෙරළක් වෙනුවෙන් - මෙරට සමුද්‍ර පරිසරයට එක් වූ වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණය ප්‍රතිචක්‍රීකරණය සිදු වූ අවස්ථාව

#

05/08/2026

Pathikada lපැතිකඩ 05.08.2026අසෝක ඩයස්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධි...

03/08/2026

සමුද්‍රිය අපද්‍රව්‍යය මගින් දූෂණය වූ වෙරළතීරයන් පිරිසිදු කිරීමට පෙර සහ පසු

Address

177, Nawala Road, Colombo 5
Colombo
00500

Opening Hours

Monday 09:00 - 16:15
Tuesday 09:00 - 16:15
Wednesday 09:00 - 16:15
Thursday 09:00 - 16:15
Friday 09:00 - 16:15

Telephone

+94112554006

Alerts

Be the first to know and let us send you an email when Marine Environment Protection Authority-Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Marine Environment Protection Authority-Sri Lanka:

Shortcuts

Share