National Dengue Control Unit,Sri Lanka

National Dengue Control Unit,Sri Lanka The National Dengue Control Unit is the focal point for the national dengue control programme in Ministry of Health, Sri Lanka.

It was established in year 2005 as a decision taken by the Ministry of Health following the major DF/DHF outbreak in year 2004. It is responsible for the coordination of dengue control / prevention activities with different stakeholder.

03/06/2026
29/05/2026

ඩෙංගු රෝගය වැළැක්වීමට දායකවෙමු. එය අපි සැමගේම වගකීමයි..

ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය දින 7 -10 අතර සම්පූර්ණ වේ.  මෙහි අවධි 03 ක්ම ජලජ අවධි වේ.  වැඩිහිටි මදුරුවා විනාශ කිරීමට වඩා...
11/05/2026

ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය දින 7 -10 අතර සම්පූර්ණ වේ. මෙහි අවධි 03 ක්ම ජලජ අවධි වේ. වැඩිහිටි මදුරුවා විනාශ කිරීමට වඩා ජලජ අවධිවලින්ම මෙම ජීවන චක්‍රය විනාශ කිරීම පහසුවේ. එය සිදු කිරීමට නම් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කල යුතුයි. ඔබත් අවම සතියට එක් දිනක් විනාඩි 30 ක් මේ වෙනුවෙන් යොදවන්න. ඩෙංගු රෝගය වලක්වා ගැනීමට කටයුතු කරමු.

Address

No. 555/5 , Public Health Complex, Elvitigala Mawatha
Colombo
0500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94112368416

Alerts

Be the first to know and let us send you an email when National Dengue Control Unit,Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Dengue Control Unit,Sri Lanka:

Share