SLTB - Sri Lanka Transport Board

SLTB - Sri Lanka Transport Board Sri Lanka Transport Board (formerly: Ceylon Transport Board, CTB) is a bus service provider in Sri Lanka.

Functions

To provide an efficient passenger service by bus throughout the country, while competing with the private sector under regulated market conditions. To provide bus services for services of a socially necessary service for which specific subsides are provided by the regulator
To become the market leader in the provision of qualitative bus transport services by improving in reliability and

safety, customer care. To maintain designated bus terminals and to improve the services at such terminals for passenger benefit.

Kandy මහනුවර கண்டி ❤
07/09/2021

Kandy මහනුවර கண்டி ❤

14/08/2021
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් රාජකාරී සඳහා යන ඔබට කාර්යාලීය බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත..රටේ සිය...
19/05/2020

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් රාජකාරී සඳහා යන ඔබට කාර්යාලීය බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත..රටේ සියලුම ප්‍රදේශ වලින් කොළඹ දක්වා රැකියා සඳහා ගමනාගමනයේ යෙදෙන ඔබට එම සේවාව ලබාගැනීමට පහසුකම් සපයා ඇත..රත්නපුර / කෑගල්ල / හලාවත / හම්බන්තොට / තංගල්ල / මාතර / ගාල්ල / අම්බලංගොඩ / අලුත්ගම / කළුතර යන සියලුම ප්‍රදේශ වලින් මෙම සේවාව ක්‍රියාත්මක වේ..එම සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචිවූ පසු ශ්‍රී ලංගම බස් රථ මගින් ඔබට කොළඹ සහ තදාසන්න නගරයන්හි ඔබගේ රැකියා ස්ථානය බලා පැමිණිය හැක..එම සේවාව සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය බස් රථ මගින්ද අධිවේගී මාර්ගයේ හෝ සාමාන්‍ය මාර්ගය ඔස්සේද ලබාගත හැක..ආදර්ශ ජායාරූපයේ වැඩිදුර විස්තර සඳහන්ව ඇත..

පහත සඳහන් ආදර්ශ ජායාරූපයේ පරිදි ඔබගේ විස්තර Word, PDF ලෙසින් හෝ එසේ එවීමට අපහසුනම් කොළයක අතින් ලියා එය ජායාරූපයක් ලෙසින් අප වෙත අපගේ නිල ෆේස්බුක් පිටුව වන මෙම පිටුවට Sri Lanka Transport Board - SLTB ( https://www.facebook.com/officialSLTB/ ) වෙත හෝ පහත ඊ මේල් ලිපිනය වෙත එවන්න..
[email protected]

Send us the best photos of SLTB that you have Taken 😍
15/05/2020

Send us the best photos of SLTB that you have Taken 😍

හෙට සිට බස් රථයේ ගමන්ගන්නා ඔබ මෙම සෞඛ්‍ය පිළිවෙත් අවධානයෙන් පිළිපදින්න
13/05/2020

හෙට සිට බස් රථයේ ගමන්ගන්නා ඔබ මෙම සෞඛ්‍ය පිළිවෙත් අවධානයෙන් පිළිපදින්න

Address

Sri Lanka Transport Board 200, Kirula Road, Narahenpita, Colombo/5
Colombo

Alerts

Be the first to know and let us send you an email when SLTB - Sri Lanka Transport Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SLTB - Sri Lanka Transport Board:

Share