Campbell Park Colombo

Campbell Park Colombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Campbell Park Colombo, Borella, Colombo.

07/09/2025

දරිද්‍රතාවයෙන් මිරිකුණු
දහසක් සිතුම් පැතුම් පොදිබැඳගෙන
තාරුණ්‍යට පියමන් කරන තරුණයෙක්
නැත්නම් තරුණියක්

ආර්ථික අවස්ථාවන් නොමැති
තමන් හැදුනු වැදුණු ගම්බිම් අතැර
නගරයට බස් එකේ අවසන් අසුනේ
කෝච්චියේ ජනේලෙන්
එලිය බලමින් දුක් මුසු සතුටකුත්
සතුට උද්යෝගය පිරි දුකකුත්
හැඟීම් වෙලාගත් බැඳීම් අතැර
ගමෙන් නගරයට එන්නෙම ආර්ථික නිදහස ලඟා කරගන්න…

අපි, ඔබගේ දිගුවක්
ඔබ අද පසුකරන මාවතේ
ඉදිරියට විත්
ආ මඟ දෙස බලා
අප ලද කටුකබව
ඔබගේ ජීවිතයෙන් තුරන් කිරීමට
සටන් කරන පරපුරක පුරුකක්

අප ඔබමය - ඔබද අපමය
කාලය පමණක් අප අතර පරතරය ගොඩනගා ඇත
එනමුදු අපගේ ජයග්‍රහණය
ඔබගේ මුවේ රැදී සිනහවකින්
යම් දවසක
අපව එකම කාලරාමුවක
එකම සිතුවිල්ලක
එකම තැනුවක
එකම ගීතයක
දෙවිදියකට
එක්විදියකටද

එකට එක්ව ආර්ථික නිදහස අත්කරගනු ඇත!

ආර්ථික නිදහස
Economic Freedom
பொருளாதார சுதந்திரம்

Like | Share | Support | Connect

#දේශපාලනය #அரசியல்

01/09/2025

ආර්ථික නිදහස
Economic Freedom
பொருளாதார சுதந்திரம்

Like | Share | Support | Connect

එක්වන්න | சேருங்கள் | Connect
https://forms.cloud.microsoft/r/ZbPWiR2RsQ

#දේශපාලනය #அரசியல்

13/08/2025
11/08/2025
28/07/2025
21/07/2025
08/07/2025

Address

Borella
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when Campbell Park Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share