Dilan chathuranga

Dilan chathuranga වෙනස්

දුක විඳල සැප විඳල  ඇති එක එක විදිහට ස්වභාදහම විදින්න බලමු එතකොට කාලෙන් කාලෙට වෙනස් වන සැප දුක උනත් අමතක වෙනව යාළුවා..😊
14/09/2023

දුක විඳල
සැප විඳල ඇති එක එක විදිහට ස්වභාදහම විදින්න බලමු එතකොට කාලෙන් කාලෙට වෙනස් වන සැප දුක උනත් අමතක වෙනව යාළුවා..😊

සමහර කතා හරි දුකයි බොලඳයි                              හිටියෙ ලඟක ඉඳන් වගෙ මුගටියයි නයයියන තැන සතුටින් ඉන්න ඕන මම නෙවෙයි...
10/09/2023

සමහර කතා හරි දුකයි බොලඳයි
හිටියෙ ලඟක ඉඳන් වගෙ මුගටියයි නයයි
යන තැන සතුටින් ඉන්න ඕන මම නෙවෙයි ඔයයි
හුරුපුරදු රස්තියාදුව මට අතවනයි නිහඬයි.😒

ගොඩාක් තැන් වලදි මට වරදින්න ඇතිඔව්. ඔයාට දුක හිතෙන දේවල් කියවෙන්න කරන්න ඇති.මම ගෙවන කාර්යබහුල මේ ජීවිතේ නිසා තනිවෙන අවස්...
10/03/2021

ගොඩාක් තැන් වලදි මට වරදින්න ඇති
ඔව්. ඔයාට දුක හිතෙන දේවල් කියවෙන්න කරන්න ඇති.මම ගෙවන කාර්යබහුල මේ ජීවිතේ නිසා තනිවෙන අවස්ථා වැඩි ඇති. ඒත් පිලිගන්න ඒ හැම මොහොතකම මම හිටිය ඔයත් එක්ක මම ප්‍රාර්ථනා කලා ඔයාට ඒක දැනෙන්න කියල. තනිකමක් දැනෙන්න එපා කියල . ඔයාට දැනුනද?.
එහෙම දැනුන්නෑනම් බයයි මට ඔයා ⁣මේ ගතික ලෝකයටම අනුරූපවෙයි.


මං නවතින්නම් ගොඩ කාලෙකින් ආවෙ පේජ් එකට.😊

30/12/2020
 #පිරිසිදුනම්  #මනස  #ඵල  #නෑනෙ  #කාගෙත්  #කතාවක්. #සංස්කෘතිය  #බැම්මක්  #බැන්දට  #නිරුවතත්  #කලාවක්.😎
27/12/2020

#පිරිසිදුනම් #මනස #ඵල #නෑනෙ #කාගෙත් #කතාවක්.
#සංස්කෘතිය #බැම්මක් #බැන්දට #නිරුවතත් #කලාවක්.
😎

තද කාරනාවකට හිත යොමු කරද්දි දුක කියන දේ දැනෙනව අඩුයි යාළුවා, ඒ කිව්වෙ උඹේ හිත ගලක් වගෙ කියල . ඒත් ඒ ගලුත් උණු කරන්න පුළු...
15/12/2020

තද කාරනාවකට හිත යොමු කරද්දි දුක කියන දේ දැනෙනව අඩුයි යාළුවා, ඒ කිව්වෙ උඹේ හිත ගලක් වගෙ කියල . ඒත් ඒ ගලුත් උණු කරන්න පුළුවන් හිත් තියන අය හරි අඩුයි.😉😅
ChChanaka Sandaruwan JayasekeraaChanaka Sandaruwan JayasekeraaChanaka Sandaruwan Jayasekeraest ma.😙

මොකුත්ම ලියන්න බැරි උනා.    ජීවිතේ තේරුමක් නැතිව ඔහේ ගෙවන කාලෙක තේරුමක් දෙන්න අපව යොමු කරන්නෙ බහුතරයක් ම අපට ආදරේ නැති අ...
12/12/2020

මොකුත්ම ලියන්න බැරි උනා.
ජීවිතේ තේරුමක් නැතිව ඔහේ ගෙවන කාලෙක තේරුමක් දෙන්න අපව යොමු කරන්නෙ බහුතරයක් ම අපට ආදරේ නැති අය. ඉතිරිය සංවාදෙට.😎✍️

😌
07/01/2020

😌

Address

COLOMBO 9
Colombo

Telephone

+94765634587

Website

Alerts

Be the first to know and let us send you an email when Dilan chathuranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category