Ministry Of Highways & Road Development Authority

Ministry Of Highways & Road Development Authority The Ministry of Higher Education & Highways belongs to the 8th Parliament of the Democratic, Socialist, Republic of Sri Lanka.

"වියදම් අධික කාපට් මාර්ග වෙනුවට නව තාක්ෂනයෙන් යුතු අඩු වියදමින් මාර්ග ඉදිකිරීම් පිළිබඳ පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් ක...
02/03/2023

"වියදම් අධික කාපට් මාර්ග වෙනුවට නව තාක්ෂනයෙන් යුතු අඩු වියදමින් මාර්ග ඉදිකිරීම් පිළිබඳ පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කෙරේ."

සුන්දර වර්ණ රටා මවන නව කැළණි පාලම
28/02/2023

සුන්දර වර්ණ රටා මවන නව කැළණි පාලම

"මාරතු පළවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් ...
28/02/2023

"මාරතු පළවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කෙරේ"

කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය හේතුවෙන් මගී ජනතාව හා වාහන හිමියන් දිගු කලක් තිස්සේ අපහසුතාවයන්ට රැසකට මුහුණ දී සිටිනවා. මෙම තදබදය වැළැක්වීම, ඉන්ධන පිරිමැස්මක් ඇති කිරීම, පරිසර දූෂණය වැළැක්වීම, මගීන්ගේ හා රථ වාහන වල ආරක්ෂාව තහවුරු කිරීම, මාර්ග හා බැඳුණු විනය පවත්වාගෙන යෑම ඇතුළු කරුණු රැසක් අරමුණු කරගනිමින් ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වතුන්ගේ අදහස් හා පර්යේෂණ ද සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රවාහන සැලැස්මට බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථාන එක්කර තිබෙනවා.

ක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු පැල  සිටුවීමේ  ව්‍යාපෘතියේ නියමු වැඩසටහනක්‌ බෙලිඅත්ත අන්තර් හුවමාරුව ආශ්‍රිතව ආරම්භ විය...
03/01/2023

ක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු පැල සිටුවීමේ ව්‍යාපෘතියේ නියමු වැඩසටහනක්‌ බෙලිඅත්ත අන්තර් හුවමාරුව ආශ්‍රිතව ආරම්භ විය. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි මෙම ව්‍යාපෘතියට අදාල සියළුම කුරුඳු පැල වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සම්පුර්ණයෙන්ම නොමිලේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පරිත්‍යාග කර ඇත.

14/10/2022
14/10/2022
12/11/2021
15/09/2021
14/08/2021

Dream Bridge in 2013 came into reality (2013 - 2021) ❤❤❤

Address

No. 216, Denzil Kobbekaduwa Mawatha, Koswatta, Battaramulla
Colombo
61158

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30

Telephone

+94112046200

Alerts

Be the first to know and let us send you an email when Ministry Of Highways & Road Development Authority posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ministry Of Highways & Road Development Authority:

Share