09/08/2026
"වැවිලි" – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිල පුවත්පත
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්, විශේෂ ව්‍යාපෘති, ජනතා ප්‍රතිලාභී වැඩසටහන් මෙන්ම අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් "වැවිලි" නිල පුවත්පත, 2026 අගෝස්තු 09 වැනිදා "සිළුමිණ" පුවත්පත සමඟ නොමිලේ.
අමාත්‍යාංශයේ සංවර්ධන ගමන්මඟ සහ ඉදිරි දැක්ම පිළිබඳ විශ්වාසනීය තොරතුරු රැගත් "වැවිලි" පුවත්පත කියවන්න.