National Transport Commission

National Transport Commission National Transport Commission

நேர்மை நிறைந்த வினைத்திறன் மற்றும் டிஜிட்டல் தொழில்நுட்பத்தில் பரிபூரணமான புதிய அரச சேவை யுகத்திற்கு அடிவைப்போம்! 🇱🇰💻
28/07/2026

நேர்மை நிறைந்த வினைத்திறன் மற்றும் டிஜிட்டல் தொழில்நுட்பத்தில் பரிபூரணமான புதிய அரச சேவை யுகத்திற்கு அடிவைப்போம்! 🇱🇰💻

28/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" 🇱🇰
🔹 සුපිළිපන් බවෙන් පිරිපුන්,
🔹 කාර්යක්ෂම ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි
🔹 නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු!

28/07/2026
සුපිළිපන් බවෙන් පිරිපුන්, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු! 🇱🇰💻
28/07/2026

සුපිළිපන් බවෙන් පිරිපුන්, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු! 🇱🇰💻

වාර්ෂික  බස්ගාස්තු  සංශෝධනය - 2026.07.06 දින 0001 පැයේ සිට  ක්‍රියාත්මකසාමාන්‍ය /අර්ධසුඛෝපභෝගී /සුඛෝපභෝගී සහ සිසු සැරිය ...
03/07/2026

වාර්ෂික බස්ගාස්තු සංශෝධනය - 2026.07.06 දින 0001 පැයේ සිට ක්‍රියාත්මක
සාමාන්‍ය /අර්ධසුඛෝපභෝගී /සුඛෝපභෝගී සහ සිසු සැරිය යන සේවාවන්ට අදාළ නව බස් ගාස්තු

සම්පූර්ණ බස් ගාස්තු👇👇👇
https://www.ntc.gov.lk/Bus_info/bus_fare.php

බස් රථවල ගමන්  ගන්නා  මගීන්, බස්රථ  හිමිකරුවන්, බස්රථවල  සේවය  කරන සේවක කණ්ඩායම් සහ  අනෙකුත්  සියළුම මහජනතාවගේ  දැනගැනීම...
03/07/2026

බස් රථවල ගමන් ගන්නා මගීන්, බස්රථ හිමිකරුවන්, බස්රථවල සේවය කරන සේවක කණ්ඩායම් සහ අනෙකුත් සියළුම මහජනතාවගේ දැනගැනීම පිණිසයි.
***වාර්ෂික බස්ගාස්තු සංශෝධනය - 2026.07.06 දින 0001 පැයේ සිට ක්‍රියාත්මක

සම්පූර්ණ බස් ගාස්තු👇👇👇
https://www.ntc.gov.lk/Bus_info/bus_fare.php

13/04/2026

අනවසරයෙන් මගී ප්‍රවාහනය සඳහා යෙදවූ තවත් බස් රථ සඳහා නීතිමය ක්‍රියා මාර්ග
===========================================
කොළඹ Peoples Park සිට නුවරඑළිය , උඩපුස්සැල්ලාව යන ප්‍රදේශ දක්වා 2026 - 04-12 දින රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිළධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි නිළධාරීන් අදාළ ස්ථානයට ගොස් එම බස් රථ පරීක්ෂා කරන ලදී.
මෙම බස් රථ මගීන්ගෙන් නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කර ඇති අතර මගී ප්‍රවාහනය සඳහා නිසි අවසර පත්‍රයකින් තොරව ධාවනය කිරීමට සැළසුම් කර ඇත.
මේ පිළිබඳව එහි ගමන් ගැනීමට සිටි මගීන්ව දැනුවත් කර, අදාළ බස් රථ ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග සඳහා යොමු කරන ලදී.

12/04/2026
විශේෂ අවුරුදු සේවා බස් රථ යෙදවීම - 2026-04-11===============================අද දිනයේත් මාකුඹුර සහ බැස්ටියන් මාවත බස් පර්...
12/04/2026

විශේෂ අවුරුදු සේවා බස් රථ යෙදවීම - 2026-04-11
===============================
අද දිනයේත් මාකුඹුර සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයන්හි සිට මගී අවශ්‍යතාවය අනුව බස් රථ යෙදවීම සිදු කල අතර විශාල මගී තදබදයකින් තොරව පහසුවෙන් සහ ආරක්ෂාකාරිව තම ගමනාන්තයන් දක්වා ගමන් කිරීමට සඳහා බස් රථ යෙදවීමට අවශ්‍ය කටයුතු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරන ලදී.

Address

241, Park Road, Colombo/05
Colombo
00500

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

0112587372

Alerts

Be the first to know and let us send you an email when National Transport Commission posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Transport Commission:

Shortcuts

Share