Regional Anti Filariasis Unit Colombo

Regional Anti Filariasis Unit Colombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Regional Anti Filariasis Unit Colombo, Government Organization, Colombo.

රාත්‍රී සෞඛ්‍ය මෙහෙයුම අතරතුර... 🌙🩺බරවා මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ (Head Office) නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, අපගේ...
22/07/2026

රාත්‍රී සෞඛ්‍ය මෙහෙයුම අතරතුර... 🌙🩺

බරවා මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ (Head Office) නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, අපගේ PHFO කණ්ඩායම විසින් සාර්ථකව සිදුකළ රාත්‍රී රුධිර පටල පරික්ෂාවේ (NBF Program) විශේෂ අවස්ථාවක්. 🩸✨

ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් කැපවෙන අපගේ කණ්ඩායමට සහය දුන් සැමට ස්තුතියි!

සරණංකර සණස සමිතියේ සුභසාධක කමිටුව හා එක්ව පැවැත්වූ ප්‍රජා සත්කාරක වැඩසටහන සාර්ථකව නිමාවට! 🤝✨ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය ව...
22/07/2026

සරණංකර සණස සමිතියේ සුභසාධක කමිටුව හා එක්ව පැවැත්වූ ප්‍රජා සත්කාරක වැඩසටහන සාර්ථකව නිමාවට! 🤝✨

ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් අංක 26, සරණංකර පාර, කළුබෝවිල පිහිටි සී/ස සරණංකර සණස සමිතියේ අනුබද්ධ සුභසාධන කමිටුව හා එක්ව සංවිධානය කරන ලද විශේෂ ප්‍රජා සත්කාරක වැඩසටහන ඉතා සාර්ථක ලෙස පවත්වා අවසන් කිරීමට හැකි විය.

මෙම සමාජ සත්කාරය සාර්ථක කරගැනීම සඳහා අප හා අත්වැල් බැඳගත් සැමට අපගේ හදපිරි ස්තුතිය මෙසේ පුදකර සිටිමු:

🔹 සංවිධාන දායකත්වය:
වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් විශාල කැපවීමක් කළ සී/ස සරණංකර සණස සමිතියේ අනුබද්ධ සුභසාධන කමිටුවේ සියලුම නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ට,

🔹 සංවිධාන ශක්තිය & මගපෙන්වීම:
වැඩසටහන සඳහා අවශ්‍ය සෞඛ්‍ය මගපෙන්වීම් ලබාදෙමින් සංවිධාන ශක්තිය සැපයූ දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයට,

🔹 විශේෂ ස්තුතිය:
වැඩසටහන පුරාවටම අවශ්‍ය උපදෙස් සහ නිරන්තර සහයෝගය ලබාදුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) තුමන්ට සහ ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සහය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) මහතුන්ට අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවේ.

එමෙන්ම මෙම වැඩසටහන වෙනුවෙන් පැමිණි, සහයෝගය දැක්වූ ප්‍රදේශයේ සියලුම ජනතාවටත් අපගේ ප්‍රණාමය!

මහජන සෞඛ්‍යය වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි යහපත් ප්‍රජා සත්කාරයන් වෙනුවෙන් අප කැපවී සිටිමු. ❤️🙏

College of Community Physicians of Sri Lanka Centenary Celebration, marking 100 years of community health and public hea...
21/07/2026

College of Community Physicians of Sri Lanka Centenary Celebration, marking 100 years of community health and public health leadership in the country 🇱🇰

Recognising the contributions of all public health workers who continue to strengthen our public health system, the event was honoured by H.E. President of Sri Lanka Anura Kumara Dissanayake, Hon. Minister of Health and Mass Media Dr Nalinda Jayatissa, Secretary Dr Anil Jasinghe, and Director General of Health Services (DGHS) Dr Asela Gunawardena of the Ministry of Health - Sri Lanka.
WHO Representative to Sri Lanka, Dr Rajesh Sambhajirao Pandav graced the occasion.

Over the past 💯 years, Sri Lanka has shown how community-rooted public health systems, supported by primary health care, can drive lasting progress, from maternal and child health and immunization 💉 to disease prevention, health promotion, surveillance and equitable access to services 🏥

17/07/2026

08/07/2026

.

04/07/2026
03/07/2026

MDA program and antigen test for filariasis

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Regional Anti Filariasis Unit Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share