Sri Sangaraja Central Collage - Colombo 10

Sri Sangaraja Central Collage - Colombo 10 Official Fan Page Of Sri Sangaraja Central Collage - Colombo 10 Administer Role Of Sri Sangaraja Central Collage 2014
Principal - ven. U.K.Senarathne

Demalusse Medhankara tero
Deputy Principal - Mr. R.M.Abeysekara
Assistant Principal - Mrs. Shoba Kooray
Mrs.

2026.08.19 බදාදා දින 10 ශ්‍රේණිය ඉතිහාසය විෂය  සචින්ත මධුෂාන් මයා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිදාරීඔබ‍ට බොහොම ස්තුතියි.
19/08/2026

2026.08.19 බදාදා දින 10 ශ්‍රේණිය ඉතිහාසය විෂය
සචින්ත මධුෂාන් මයා
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිදාරී
ඔබ‍ට බොහොම ස්තුතියි.

2026.08.19 බදාදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංජිත් සමීර මහතාගේ සහ සංස්කෘතික නිලධාරී ක්‍...
19/08/2026

2026.08.19 බදාදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංජිත් සමීර මහතාගේ සහ සංස්කෘතික නිලධාරී ක්‍රිස්ටි රෝස් මහත්මියගේ උපදේශකත්වයෙන්
රංගවේදී ශමිල මහතා විසින් සෞන්දර්යාත්මක ශිෂ්‍ය උපදේශන හා ආකල්ප සංවර්ධන වැඩසටහන සිදු කිරීම
ඉහත නම් සඳහන් සියලුම මහත්ම මහත්මීන්ට හා සහභාගි වූ සිසු දරුවන්ට අපගේ ස්තුතිය පුදකර පුද කරමු
විදුහල්පති
සමිල විදානගේ
Samila විදනාගේ මහතා
නාට්‍යවේදී, කලාකරු. UOVT, NFC dip.
ඔබතුමා ට බොහොම ස්තුතියි
අද වැඩ සටහන ඉතා සාර්ථක බව සියලු දෙනා පවසන ලදී

නැවත වැඩ සටහන් කිරීමට ආරාධනා කරමි

2026.08.19 බදාදා දින 10 ශ්‍රේණිය  තොරතුරු සන්නිවේදනය හා තාක්ෂණය විෂය  ඉගැන්වීම  BSP නවගමුව මියට බෙහෙවින්ම ස්තුතියි
19/08/2026

2026.08.19 බදාදා දින 10 ශ්‍රේණිය
තොරතුරු සන්නිවේදනය හා තාක්ෂණය විෂය ඉගැන්වීම
BSP නවගමුව මියට බෙහෙවින්ම ස්තුතියි

18/08/2026
2026.08.18 දින 8/9 ශ්‍රේණි සඳහා පුරවැසි අධ්‍යයනය විෂය  ඉගැන්වීම  හා අමතර ක්‍රියාකාරකම් සම්පත් දායකත්වය  ශ්‍රී සංඝරාජ මධ්...
18/08/2026

2026.08.18 දින 8/9 ශ්‍රේණි සඳහා පුරවැසි අධ්‍යයනය විෂය ඉගැන්වීම හා අමතර ක්‍රියාකාරකම්
සම්පත් දායකත්වය
ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ MS පියහර්ෂදී ගුරු මෙනවියට අපගේ ස්තුතිය පුද කරමු.

විදුහල්පති

2026.08.18 දින 10/11 ශ්‍රේණි සඳහා මුලික ගණිතය සංකල්ප සංවර්ධනය කිරීම සඳහා  ගැටළු විසඳීම  සම්පත් දායකත්වය  ශ්‍රී සංඝරාජ මධ...
18/08/2026

2026.08.18 දින 10/11 ශ්‍රේණි සඳහා මුලික ගණිතය සංකල්ප සංවර්ධනය කිරීම සඳහා ගැටළු විසඳීම
සම්පත් දායකත්වය
ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ වාණිජ අංශය කළමනාකරණ පීඨය පාඨමාලාව හදාරන MAD ගයාන් ධනසිරි පුතනුවන්ට අපගේ ස්තුතිය පුද කරමු.

විදුහල්පති

08/08/2026
07/08/2026

Sri sangaraja central college 2026.08.06

2013 නොවැම්බර් මස සිට 2026 අප්‍රේල් මස දක්වා වසර 13 ක ගරු ගුරු සේවයක් අවසන් කර වෙනත් පාසලකට ස්ථාන මාරූ ලැබ ශ්‍රී සංඝරාජ ...
11/04/2026

2013 නොවැම්බර් මස සිට 2026 අප්‍රේල් මස දක්වා වසර 13 ක ගරු ගුරු සේවයක් අවසන් කර වෙනත් පාසලකට ස්ථාන මාරූ ලැබ ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයෙන් සතුටින් නික්ම යාමට අවැසි අවස්ථාවක් මා හට උදා කර දෙමින් ඉතාමත් සුන්දර මතකයක් මා හට ලබා දුන් ගරු විදුහල්පතිතුමියනි,නියෝජ්‍ය විදුහල්පතිතුමනි, ආදරණීය ආචාර්ය මණ්ඩලෙයේ ගුරු භවතුනි, ආදීශිෂ්‍ය සංගමයේ ගරු අනුශාසකතුමන්, ඇත්ළු සියලු සාමාජිකයිනි ආදරණීය දරුවනි ඔබ සැමට මාගේ හර්දයාංගම ස්තූතිය මෙලෙස පුද කර සිටිමි.

ගුරු මවක් ලෙස සංඝරාජ දරුවන් හට වසර 13 ක් ගරු සේවයක් කළ මා හට ලැබිය හැකි උපරිම ගෞරවය මා වෙනුවෙන් පුද කිරීමට මාගේ දරුවන්ට ඔබ ලබා දුන් ඒ අවස්ථාවද මිළ කළ නොහැක. වසර 13 ක් පුරාවට මා ඉපැයූ වත්කමේ වටිනාකම මා එදින දුටුවෙමි.

ඒ වෙනුවෙන් ඇපකැප වුනු ආදරණීය ගරු විදුහල්පතිතුමියනි ඔබට ආ සියලු බාධක මග හැර මාගේ සතුට වෙනුවෙන් ඔබ ගත් ඒ උත්සහය එලෙස මල් පල ගැන්වුනු මොහොත මා මැරෙන තුරාවට මා මතකයේ රැව් පිළිරැව් දෙනු ඇත.

ස්තූතියි......

ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයීය හිටපු *ආචාරිණී*
වින්දනී අනුරාධා ප්‍රනාන්දු මිය.❤️

Address

Sri Sangaraja Mawatha
Colombo
01011

Opening Hours

Monday 06:00 - 15:00
Tuesday 06:00 - 15:00
Wednesday 06:00 - 15:00
Thursday 06:00 - 15:00
Friday 06:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sangaraja Central Collage - Colombo 10 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Sangaraja Central Collage - Colombo 10:

Shortcuts

Share