08/05/2024
ලෝක කම්කරු දිනයට සමගාමීව නව ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩ සටහන අද දින දවස පුරා බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ දී ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා.
මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහාය දුන් සියලුම දෙනාට බෙහෙවින් ස්තූතිය 🙏