Democracy

Democracy The Democracy is the Key element of modern civilization.

Media Task Force is an volunteer organization founded by enthusiastic set of young professionals who always has the eager of representing the Democracy and the freedom speech of fellow Sri Lankans.

පොහොර සංස්ථා වංචාව....🤌ගල් අඟුරු ටෙන්ඩර් වංචාව....🤌හොර ඉඩම් ඔප්පු වංචාව....🤌වරායේ කන්ටේනර් වංචාව....🤌හොර ආචාර්ය උපාධි වං...
23/08/2025

පොහොර සංස්ථා වංචාව....🤌
ගල් අඟුරු ටෙන්ඩර් වංචාව....🤌
හොර ඉඩම් ඔප්පු වංචාව....🤌
වරායේ කන්ටේනර් වංචාව....🤌
හොර ආචාර්ය උපාධි වංචාව....🤌

23/08/2025
කළගුණ නොදන්න ජාතියක් වෙනුවෙන් කැපවීමේ ප්‍රතිවිපාක...
23/08/2025

කළගුණ නොදන්න ජාතියක් වෙනුවෙන් කැපවීමේ ප්‍රතිවිපාක...

76 වසරක් නොකා හිටපු ආහාර එපා අඥී අපිට එපා... කියාපු සහොදරයො පලවෙනි දවසේම..කෝටි 05ක ටේ බීලාලු... 😂😜පිඟන් 12ක් බිඳලා ගැරුප...
25/11/2024

76 වසරක් නොකා හිටපු ආහාර එපා අඥී අපිට එපා... කියාපු සහොදරයො පලවෙනි දවසේම..
කෝටි 05ක ටේ බීලාලු... 😂😜

පිඟන් 12ක් බිඳලා ගැරුප්පු 8ක් සහ හැඳි 18ක් අතුරුදහන් කියල කිව්වට ඉතින් කවුරුත් විශ්වාස කරන්නෙ නැතිවෙයි... 😂😜

පඩියක් දෙන්නෙ නෑ..වාහනයක් දෙන්නෙ නෑ..කොළඹින් ඉන්න නිල නිවාසයක් නෑ..මේ පාර නම් පාර්ලිමේන්තු එන ජෙප්පන්ට අන්තිමට පාර්ලිමේන...
31/10/2024

පඩියක් දෙන්නෙ නෑ..
වාහනයක් දෙන්නෙ නෑ..
කොළඹින් ඉන්න නිල නිවාසයක් නෑ..

මේ පාර නම් පාර්ලිමේන්තු එන ජෙප්පන්ට අන්තිමට පාර්ලිමේන්තු මන්ත්‍රීකම මල වදයක් වෙනවා ශුවර්... 😂😂

මේ වගේ මරි මෝඩයෙක් යකෝව්..
පාර්ලිමේන්තුවේ පනතක් හෝ විවාදයක් තියන කොට, අයවැයක් කෙටුම්පත් කරනකොට ගමේ ඉඳන් පාර්ලිමේන්තු එන උන්ට දෙයියන්ගෙ පිහිටයි..

කවුද අඩේ මේ පිස්සාව ජනාධිපති කරේ.. 😂😂

කයිතන් මේක ඩිලීට් කරන්න කලින් ගත්ත එකක්...
28/10/2024

කයිතන් මේක ඩිලීට් කරන්න කලින් ගත්ත එකක්...

කෙදිරිගාන ජෙප්පො...
27/10/2024

කෙදිරිගාන ජෙප්පො...

2021දි මේක කරන්න ගිහිල්ලා ඉන්දියාවට නැගෙනහිර පර්‍යන්තය දෙනකොට එපා එපා එපා කියලා, වෘත්තීය සමිති 23ක් එක්ක පුප ගිනි තියාගත...
22/10/2024

2021දි මේක කරන්න ගිහිල්ලා ඉන්දියාවට නැගෙනහිර පර්‍යන්තය දෙනකොට එපා එපා එපා කියලා, වෘත්තීය සමිති 23ක් එක්ක පුප ගිනි තියාගත්ත, පුප පොළේ ගහගත්ත ජෙප්පො අද වරායේ නැගෙනහිර ජැටියම දීලාලු නේද ආපහු ඉන්දියාවටම....

මාර වැඩේ හැබැයි ජෙප්පන්ට උනේ...
අනුර ගොයියා හැමදාම වැස්ලින් නැතුවම වැඩේ දෙනවා වගේ... 😂😂😂

උපතින්ම කුහකකම අරන් ආපු ජෙප්පන්ට වෙච්චි දේ.....
19/10/2024

උපතින්ම කුහකකම අරන් ආපු ජෙප්පන්ට වෙච්චි දේ.....

ජෙප්පො කියන්නෙ ආතල් පිරිසක් අප්පා..
18/10/2024

ජෙප්පො කියන්නෙ ආතල් පිරිසක් අප්පා..

ඕවා වැඩද...?
17/10/2024

ඕවා වැඩද...?

Address

Independence Square, Independence Avenue, Colombo 07
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Democracy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Democracy:

Share