Sri Lanka State Plantations Corporation

Sri Lanka State Plantations Corporation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka State Plantations Corporation, Government Organization, No:257, Siri Dhamma Mawatha, Colombo 10, Colombo.

25/10/2023
Allakolla State Plantation. Madulkalle .
19/10/2023

Allakolla State Plantation.
Madulkalle
.

24/05/2023
Best place for camping 🏕 👌 🏕
24/05/2023

Best place for camping 🏕 👌 🏕

Best Campsites & Heritage Bungalows in Sri Lanka #360°ViewPoint Bungalow ...

15/05/2023

වැව තැන්නට යන හැටි ගැන ගොඩක් අය අපෙන් ඇහුවා, යන්න පුළුවන් පාරවල් වගේම තවත් බොහෝ දේවල් ඔබට දැන ගන්න පුළුවන්කම තියෙන...

08/05/2023

Travel Map with Tharanga We are focusing not only destinations, but the natural resources such as Flora, Fauna, Waterfalls,...

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගාල්ල වලහන්දූව වතුයායේ අක්කර 100 ක භූමි පරිශ්‍රයක තේ , පොල් , රබර් සහ කුරුදු නව ව...
26/04/2023

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගාල්ල වලහන්දූව වතුයායේ අක්කර 100 ක භූමි පරිශ්‍රයක තේ , පොල් , රබර් සහ කුරුදු නව වගාවන් ආරම්භ කිරීම පසුගියදා ( අප්‍රේල් 20) සිදුකෙරිණි.

රාජ්‍ය වැවිලි සංස්ථාව මූලිකත්වය ගත් මෙම ව්‍යාපෘතියට තේ මණ්ඩලය , තේ පර්යේෂණ ආයතනය , පොල් පර්යේෂණ ආයතනය , පොල් සංවර්ධන මණ්ඩලය , සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, රබර් පර්යේෂණ ආයතනය ,කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ආදි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ වන ආයතන රැසක සහයෝගීතාවය හිමිවිය. මෙලෙස ආරම්භ කෙරුණු මෙම සියළු නව වගාවන් තාක්ෂණයට අනුගතව අනාගතවාදීව සිදුකෙරෙන අතර ප්‍රජා සහභාගිත්වය සහිතව මිශ්‍ර අතුරුභෝග වගාවන් සිදුකිරීමටද නියමිත වෙයි.

එහිදී දකුණු පළාත් මාධ්‍ය වේදීන්ගෙන් සමන්විත දකුණු පළාත් මාධ්‍ය මධ්‍යස්ථානය වෙත කාර්යාල පරිශ්‍රයක් ඉදිකරගැනීම වෙනුවෙන් වලහන්දූව වතුයායෙන් ඉඩම් කොටසක් පොදු කටයුත්තක් සේ සලකා ලබාදීමද සිදුකෙරිණි.

එම අවස්ථාවට වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ශ්‍රීමාල් විජේසේකර ඇතුළු වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ආයතනයන්හි සභාපතිවරුන් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

.C goes to original owners.

මාතලේ යනවනම් යන්නම ඕන සුපිරිම තැනක් -  අලකොල්ල වතුයාය ⛰️🌞🌾🌊🤟🔥P.C goes to original owners
26/04/2023

මාතලේ යනවනම් යන්නම ඕන සුපිරිම තැනක් - අලකොල්ල වතුයාය ⛰️🌞🌾🌊🤟🔥

P.C goes to original owners

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ නව ප්‍රධාන කාර්යාලයේ ආරම්භය ගරු සභාපති ශ්‍රීමාල් විජේසේකර මැතිතුමාගේ ප්‍රදානතත...
24/01/2023

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ නව ප්‍රධාන කාර්යාලයේ ආරම්භය ගරු සභාපති ශ්‍රීමාල් විජේසේකර මැතිතුමාගේ ප්‍රදානතත්වයෙන් 2023-01-09 දින

ඉතා වටිනා ජායාරූප කිහිපයක් .. බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භ කළ ආකාරය ගැන, ඔවුන් නොවේ නම්, අපි එවැ...
02/01/2023

ඉතා වටිනා ජායාරූප කිහිපයක් ..
බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භ කළ ආකාරය ගැන, ඔවුන් නොවේ නම්, අපි එවැනි කර්මාන්තයක් ආරම්භ නොකළෙමු. නැතිනම් Ceylon Tea වෙළඳ නාමයක් නැත.

දිළිඳු කම්කරුවන් තේ කර්මාන්තයක් ඇති කිරීමට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ ආකාරයයි මේ..

උපුටා ගැනීමකි ...

SLSPC Vacancys.
22/06/2022

SLSPC Vacancys.

Address

No:257, Siri Dhamma Mawatha, Colombo 10
Colombo
01

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94114194877

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka State Plantations Corporation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka State Plantations Corporation:

Share