27/06/2025
පැතු නොපැතූ ප්‍රේමය
82 වන කොටස
ඔන්න කතාව දුන්නා . කියවන ඔයාලා පේජ් ඒකට like follow කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් කියන්න යාලුවනේ මම බලාගෙන ඉන්නවා.
සමුගැනීමකින් තොරවම දුරකථන ඇමතුම විසන්ධි කළ මාන්නක්කාරයා… නැවත ඇය අසලට ගොස් ඇය අසලම වැතිරුනේ.. නොසන්සුන් හිත සන්සුන් කරගන්න සිතාය..
____________X_Norahunter87D_________
සීතල නුවර එලිය නගරයට හිරු උදා වුණේ මදකට සීතලට විරාමයක් එක් කරමින්ය… ගතට දැනුන තෙහෙට්ටුව නිසාම දෑස් පියන් විවර කලද අවදිවන්න නොසිතේ… තව තවත් ඔහුගේ උණුසුම් පපුවට තුරුළු වූ සියුමැලිය දෙස බලා සිටි මාන්නාක්කාර දෙහදාරියා ඇයගේ නලල මත සිපුමක් සටහන් කලේ හද දැවෙන ගින්නෙන්මය.. ආසායි ඕනේ ඔහුටද මේ උණුසුමට වි තව බොහෝ වේලාවක් ගත කරන්න ඇවිලෙන හිත නිවගන්න ගත තව තවත් ඇයගේ උණුසුමෙන් දාවාලන්න ඒත්… මේ හැමදේටම වඩා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගත යුතුය..
සිතුවිලි වලට විරාමයක් ගෙනෙමින් ඔහු බලාපොරොත්තුවෙන් සිටි කෙටි පණිවිඩය පැමිණියේ මාන්නක්කාරයාගේ මුවඟට තෘප්තිමත් මදහසක් එක් කරමින්ය… අවදි වීමට කාලය පැමිණ ඇත…
“සුදු මැණිකේ නැගිටින්න … බබාලට කිරි හදන්න ඕනේ නේද…”
ඔහුගේ වදන් හමුවේ ඉක්මනින් ඔහුගේ පපුවේ උණුසුමෙන් මිදී අවධි වූ සියූමැලි කාමරයෙන් පිටවෙන්න සැරසෙත්ම මාන්නාක්කාරයා සිනාසෙන්ට විය.. ඔහු දෙස රෑව්‍මක් පාකල ඇය…
“මොකද ඔයා ඔහොම හිනා වෙන්නේ… “
“හිනා වේන්නේද මගේ මැණිකෙට උදේ පාන්දරම තව වටයක් යන්න ඕන වෙලා නිසා…”
“පිස්සුද මන්දා ඔයාට මොනා කියවනවාද මේ උදේ පාන්දරම… ඊයේ බිපුව තම හිඳිලා නැද්ද…”
“කොහේ හිඳෙන්නද … මම ගත්තේ අධි මත්‍රා වෙන්නේ… එකත් මටම විතරක් මත් වෙන්න තියන ඒකක්නේ..”
ඇස් සිහින් කර යටි තොලත් සාපාගෙන කියන ඔහුගේ එක බැල්මට ඇයගේ මුළු ගතම හිරිවෙති ගියේ එම බැල්ම දාරගත නොහැකිවය..
“පිස්සු… විකාර .” තමාටම කියාගත් ඇය නැවත කාමරයෙන් පිට වෙන්න සැරසෙන විටම ඇදෙන් බැසගත් මන්නාක්කාරයා ඇය අසලට පැමිණ ඇයව තම දෝතට ගෙන කන්නාඩි මේසය අසල තැබුවේ … බලා සිටියදීම ඇයගේ වත විලියෙන් රත් පැහැ ගැනිණි.. ඔහු දෙසට හැරී ඒ ගතට තුරුල් වුණේ ඔහුගේ ඇස් වලින් බේරෙන්න සිතාය…
“මගෙන් වාහාගත්තට වැඩක් නෑ… මොකද ඉතින්…. මම නොදැකපු නොඅල්ලපු ඉබපු නැති තැනක් තියනවාද…”
“අනේ…..”
“යමු වොෂ් දාගෙනම එමු…”
____________X_Norahunter87D_________
දෙන්නත් එක්කම වොෂ් දාගෙන ඇවිත් මම ඉක්මනට කුස්සියට ගියේ මගේ අතින්ම මොනවහරි හදන්න ඕනේ කියලා හිතුනා නිසා… මම කුස්සියට යනකොට වැඩට ඉන්න ගෑනු කෙනා කෑම හදාලා තිබුණා… ඒත් ශාකය ආස නිසා කිරි බත් හදන්න ගත්තේ උම්බලකඩ දාලා ලුණු මිරිසකුත් හදන්න හිතුවා…
“අනේ නෝනා මම කෑම හැදුවනේ….”
“එකට කනක් නෑ සිතා… මට පොල් ටිකක් ගාලා දෙන්නාකෝ…”
හාල් ලිපේ තියලා ශකයටයි මටයි තේ හදලා ළමයිට කිරි බෝතල් දෙකත් හදාගෙන කාමරයට යනකොට ශාකය බර කල්පණවක.
“මොනාද ඔච්චර කල්පනා කරන්නේ .. “
“මුකුත් නෑ…”
ඔහුත් සමග තේ බිලා මම කුස්සියට ආවේ කෑම ටික හදලා ඉවර කරන්න… සීතාගේත් උදව් ඇතිව මම කිරිබතක් හදලා ලුණු මිරිස් හැදුවා…
කළු පාට බොටම් එකට කළු පටම ජැකට් එකක් දාගෙන ළමයි දෙන්නාවත් අත් දෙකින් වඩාගෙන තරප්පු පෙළ බහින් ඔහු දෙස බලා සිටියේය උතුරා යන සෙනහසිනී.. ඔහුගේ පිරිමිකම උතුරා යන කඩවසම් බවට ඇයගේ සිත ලෝභය… ඔහුව තමන්ට පමණක්ම අයිති වීම ගැන ඇයට සියුම් අඩම්බරක් තියෙන්නේ… මේ වගේ කාලය ගෙවන්න උදේට නැගිටලා ඔහු වෙනුවෙන් කෑම හදන්න ඔහුත් ළමයි දෙන්නත් එක්ක මේ විදිහට ඉන්න කොච්චර හීන දැක්කාද…. අද ඒ හීනේ සැබෑවෙලා… ඇස් වලට කදුළු ආවේ නිරායාසයෙනි..
“ආ බලන්නකෝ පුතු අම්මිගේ ඇස් වල කදුළු…”
හරි හැටි කිසිවක් නොතේරෙන මගේ පුංචි පැටව් දෙන්නා ඔහුගේ කතාවට හිනා වෙනවා…
“මොකෝ මගේ මැණිකෙගෙ ඇස් වල කදුළු….”
“සතුටට සුදු මහත්තයෝ… මම මේ වගේ දවසකට ගොඩක් හීන දැක්කා… එකයි… මට ගොඩක් සතුටුයි…”
“හ්ම් බඩගිනියි අපිට…”
“යමු මම කිරිබත් හැදුවා…”
“බාබල දෙන්නටත් කිරිබත් සීනි ටිකක් දාලා අපි දෙන්නම එකතු වෙලා කවලා පිහිදාලා.. සෙල්ලම් කරන්න දුන්නේ … සිතට බලන්න කියලා..
“අද මොකෝ කිරිබත්…හ්ම්…”
“ඇයි කියන්න හරියටම දන්නේ නැහැ… ඒත් මට හිතුනා… අපේ ජීවිතේ අලුතෙන් පටන්ගත්තා කියලා එක නිසා ඔයා අසවයි කියලා හිතුනා…”
ලයේ සිරකරගෙන හිටපු ලොකු සුසුමක් ඔහුටත් නොදැනීම මාන්නක්කාරයට පිටවුනේ… හිතට ලොකු බරක් එකතු කරමින්… ඇය නොදැනුවත්ම හෝ අද කිරිබත් හදපු එකට මට සතුටු හිතුණා.. ඔයා දන්නේ නැති වුණාට අද මම යන්නේ අපි හැමෝගෙම ජීවිත වලට සතුට සැනසීම ආරක්ෂාව ඉක්මනට ළගා කරගන්න… සමහරවිට මට පණපිටින් එන්න බැරිවෙයි.. ඒත් මට මේ ගමන යන්න වෙනවා… මට සමාවෙන්න සුදු මැණිකේ…. වචනයෙන් නොකියා සිතින් සිතුවේ එය ඇයට කියලා හිත රිද්දන්න බැරි නිසා..
“මොනාද අනේ ඔච්චර කල්පනා කරන්නේ…”
“ආදරෙයි ගොඩක්… මම හිටියත් නැතත් ඔයා හැමදාමත් සතුටින් ඉන්න ඕනේ…. “
“මො..කද …මේ අ..අනේ… කියන්නකෝ… “
“හ්ම්…නිකන් කිව්වේ… ඒත් මට පොරොන්දු වෙන්න..”
“මට බොරු පොරොන්දු වෙන්න බැ… හැමදාමත් ඔයා ළමයි අපි හැමෝම එකට සතුටින් ඉමූ… එහෙම සතුටින් ඉන්න මම පොරොන්දු වෙනවා…. ඒත්… අනේ සුදු මහත්තයෝ ඔයා නැතුව සතුටින් හොදින් ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න බෑ…”
“හරි .. හරි… මේ මොකද කියන්නේ , සිතා බබාලව බලාගන්න නිසා අපි ආපහු මෑච් එකක් ප්ලේ කරමුද…”
“අනේ….”
මගේ විරෝධය නොතකාම ඔහු
“සිතා ….”
“සර්… .”
“සිතා බේබිලාව බලාගන්න … අපි ඉක්මනට එන්නම්..”
“සාර්.. සාර්ලා කොහේ හරි යනවාද…”
මේ ගැනිටත් ඕනේ නැති දෙයක් නෑ…
“ඔව් ..ඔව් අපි ලොකු වේදකට යනවා… මම කියපු දේ කරන්න…සිතා දැන් යන්න බේබිලා ලඟට”
“හොදමයි සාර්…”
ඇය එතනින් නික්ම ගිය පසු මාන්නක්කාරයා සියුමැලියව තම දෝතට ගෙන උඩුමහල වෙත පිය මැන්නේ අනුරාගික හොරවක් ගතකිරීමට . තෘප්තිමත් සිනහවකින් ඇයගේ ලෑම මත ගිමන් හරිමින් සිටි මාන්නක්කාරයාගේ හිස ඇයගේ සිනිඳු ඇගිලී තුඩුවලින් පිරිමදිමින් ඇය දිගු කල්පනවක සිටින අතර ඔහුට සුව නින්දක් ගොසින් තිබුණි… ඔයා මගෙන් මොනාහරි හංගනවා සුදු මහත්තයා… ඔහු නින්දටත් ඇයගේ සිතුවිලි වලටත් තිත තියමින් මාන්නක්කාරයාගේ දුරකථනයට ඇමතුමක් පැමිණියේය…
දුරකථනය දෙස බැලූ මාන්නක්කාරයා එය ක්‍රියා විරහිත කර දැමුවේය…
“සුදු මැණිකේ රස්නේන් මොනාහරි බොමු…”
“ඉන්න මම හදාගෙන එන්නම්…”
බිම විසිරී තිබූ ඇදුම් නැවත ගතාලාගෙන ඇය කාමරයෙන් පිටත ගියේ ඉක්මනට එන්නම් කියාය… ඇය කාමරයෙන් පිටතට ගිය පසු ඇමතුමක් ගත් මාන්නක්කාරයා
“කොහොමද මගේ වැඩේ තත්වය…”
📞“........”
“එතකොට ගාඩ් එක…”
📞“.......”
“මම ආපහු එනකම් මේ ගෙදරින් එළියට කාටවත් යන්නත් බෑ එන්නත් බෑ මගේ අවසර නැතුව… තෙරුණානේ..”
📞“..........”
“That’s all for now…”
📞”.............”
“ඕනේ නෑ… වෙලාවට චොපර් එක ඒවන්න ඒ ඇති…”
කාලය සීමිතය ඉක්මනින් ලෑස්ති වුණේ පිටත්වෙන්න වේලාව ළග නිසා… කළු Levi’ s සන්නාමය ඩෙනමට එයට ගැලපෙන ලෙස CK ටිශීර්ට් එකක් ඇදලා.. කලූපටම Nike සපත්තු දාගෙන පල්ලෙහට ආවේ පිටත් විය යුතු නිසාය..
තරප්පු පෙළ බැහැගෙන එන මාන්නාකාරයා දෙස බලාගෙන සිටි සියූමැලිය කලබල වුණේ ඈගෙන් වරදක් වුණාද කියලා හිටි හැටියේම යන්න ලෑස්ති වෙලා ඉන්න නිසා..
“ඔයා කොහේ හරි යනවාද…”
“හ්ම්… පොඩි වැඩක් තියනවා මැණික… එනකොට රෑ වෙයි… මම එනකම් පරිස්සමෙන් ඉන්න… ආදරෙයි ගොඩක්…”
ඇයගේ සිතට පැමිණි ක්‍ෂණික සිතුවිල්ල අනුව ඇය ක්‍රියා කරේ මන්නක් කාරයත් පුදුම කරවමින්ය.. ඔහු එය ඈයගෙන් බලාපොරොත්තු නොවූ දෙයකි… තම කකුල් දෙක අල්ලලා දන ගහලා වදින ඇය ගෙන ඔහුට ඇතිවුනේ අසීමිත වූ ගෞරවයකි… ඇයව නැගිට්ටවා තම ළයට තුරුල් කරගත් මාන්නාක්කාරයා…
“මගේ පනටත් වඩා ආදරෙයි රත්තරන්… මගේ පණ හුස්ම ඔයාලා තුන්දෙනා පරිස්සමෙන් ඉන්න … මම ඉක්මනට එනවා…”
දෑස් වලට නැඟුණු කදුළු සඟවා ඔහු ඉක්මනින් නිවසින් පිටව ගියේ තව හිටියොත් හිත හදාගෙන මේ ගමන යන්න බැරි වෙන නිසා..
____________X_Norahunter87D_________
දහවල් දොළහට අසන්ව තිබුණත් කිසිවෙකු තවම උදෙ අහාරවත් නොගෙන ඉන්නේ බඩගින්නක් නොදෑනේන නිසා ඒ ත්‍රමට හිතේ වගේම ඔලුවෙ ගින්දර වැඩි නිසා.. සෝෆාවේ වාඩි වී සිටී හතර දෙනා නිහඬය සිදුවන කිසිවක් තවම හිතාගන්න බෑ…
“මෙතන මොකක් හරි අවුලක් තියනවා අයියා…”
“ඔව් මටත් එක හිතෙනවා රවියා චූටි කියන කතාව හරි”
“ඒත් ශෙහාන්… එහෙම කොහොමද වෙන්නේ..”
“පොඩ්ඩක් හිතන්න අයියා සුදු අයියාගේ ෆෝන් වැඩ කරන්නේ නෑ… ඒ විතරක් නෙමේ ලොක්කා කතා කරපු විදිහ… “
“ඔව් උ/බ/ලා හිතන දේ හරි අපි ඇලට් එකේ ඉන්න ඕනේ… මොකද අ/රු තනියම ගේම් ඒක ගහන්න හදන්නේ…”
“මොනාද උ/බ කියන්නේ… “
“ඌ # ඊයේ ලොක්කට කතා කරලා තියනවා ආරංචිය විදිහට… නුවර එළියේ බංගලාවට දැඩි ආරක්ෂාවක් දාලා තියනවා… “
“මට ඇත්ත කි/ය/ප/න් කෙවින් උ/බ කොහොමද මේවා දන්නේ…ඒ කියන්නේ උ/බ/ත් දැනුවත්වද මේ හැමදේම වෙන්නේ”
“මම දන්න ඉටිගේදියක් නෑ රවියා ලොක්කා ගාව ඉන්න අපේ එකෙක් එක කිව්වේ…”
“මචං එතකොට කොහොමද අරු අපේ අනිත් ටාගට් ටිකට ගේම් එක දුන්නේ…”
සියලු දෙනාගේම සැකමුසු බැල්ම වැටුණේ යුවතිය දෙසටය…
“අනේ මේ ශෙහාන් අයියේ මාව ඔවාට ගාව ගන්න එපා… මොකද මම මේකට සම්බන්ධ නෑ…”
“මට තේරෙන්නේ නෑ බ/න් මූ අපිව බේරගන්න කියලා මු/ගේ ජීවිතේ බිල්ලට දෙන්න හදන්නේ…”
“ඔව් අයියා සුදු අයියා පව්… ඒත් එයාට අර අහිංසක කෙල්ලයි දරුවෝ දෙන්නා ගැන හිතන්න තිබ්බා..”
එකවරම නාද දුන්නේ කෙවින්ගේ දුරකථනයයි…
“ඒ බන් ලොක්කා කතා කරන්නේ…”
“හෙලො බොස්…”
“හ්ම් මම දන්නවා හතර දෙනාම ළග ඉන්නේ කියලා .. මම කෙටියෙන් කියන්නම් රියා දැන් ජෙරම් ගාවට යන්න ඕනේ හැබැයි කරේ තියන මාලේ ගලවන්න බෑ.. ඒ වගේම කෙවින් ශෙහාන් රියාව ගාඩ් කරන්න… එතකොට රාවිෂ්ක තමුන් කරන්න ඕනේදේ මම පස්සේ කියන්නම්… 12.45 වෙනකොට ඔය තුන්දෙනා මම ඒවන ලොකේෂන් එකේ ඉන්න ඕනේ කරන්න තියෙන්නේ මොනාද කියලා මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ… “
“ඕකේ බොස්…”
“ආ තව දෙයක් තමුන්ලා තුන්දෙනාම secret weapon අරගෙන යන්න ඕනේ… අනිත් වෙපන් පාවිච්චි කරන්න බෑ…”
දුරකථන ඇමතුම විසන්ධි විය…
“ඒ…. රවියා ඒ… කියන්නේ අද අපේ ජීවිතේ අන්තිම දවස වෙන්නත් පුලුවන් … “
“හ්ම් ඔව් බ/න් … ගොඩක් දුරට.. එකෙනේ ලොක්ක secret weapon අරගෙන යන්න කීවේ… “
ලැබුණු අණ පරිදි රවිශ්ක හැර අනිත් තිදෙනා පිටත් විය… ඔවුන් පිටත්ව ගොස් පැයකට පසු රවිශ්කට දුරකථන ඇමතුමක් ලැබුණි ..
“ඔව් බොස් කියන්න…”
“.............”
“ඒත් බොස් එක ලොකු රීස්ක් එකක්නේ…. අපිව පොලිසියට මාට්ටු වෙන්නත් පුලුවන් මේ වැඩෙන්….”
“ඒත් බොස්..”
“............”
“ඕකේ බොස් මම කියපු විදිහට කරන්නම්….”
ඊට ටික වෙලාවකට පසු ඔහුද පිටවගියේ ලැබුණි අණ නිසාය… අදාල ස්ථානයට පැමිණි රවිෂ්කට දැක ගන්න ලැබුණේ තම මිතුරාය.. ඔහු කිසිවිටකත් ඔහුව මේ අවස්ථාවේ බලාපොරොත්තු නොවුණි.. what's the hell going on… තමාටම මුමුණාගත් ඔහු මාන්නක්කාරයා අසලට යනු ලැබුවේ කෙන්තියෙනි…
“What the hell are you trying to do?”
“Why what's up “
“ ය/කෝ තෝ # එක අහන ලස්සන….”
“මට උ/බ/ලා/ව අමාරුවේ දාන්න බෑ… මට උඩ බලාගෙන ඉදලා පුරුදු නෑ කියලා උ/බ දන්නවනේ…”
“ඒත් හු # තෝ/ට අර අහිංසක කෙල්ලයි ළමයි දෙන්නයි ගැන හිතන්න තිබ්බා…”
“hey dont worry bro... nothing will happened me.. trust me we can end this game safely…”
“i know you can do it.. and i trust you ... but you know this game is not easy”
“dont think to much…”
“නොහිතා ඉන්න තිබුණා අපි තනිකඩයෝ වුණානම්… ඒත් ඒක එහෙම නෙමෙනේ…”
“අනේ මේ ප #යෝ.. හු # කතා නොකියා හි/ට/ප/න්.. මම එක පාරක් කිව්වා මාව විශ්වාස ක/ර/ප/න් කාටවත් මුකුත් වෙන්නේ නෑ… මට මේ වැඩේට උදව් ක/ර/ප/න් …”
“උ/බ දන්නවා මම උ/බ වෙනුවෙන් පන වුණත් දෙනවා කියලා..”
“අන්න එහෙම වරෙන්…”
“හරි හරි දැන් කි/ය/ප/න් උ/බේ plan එක ..”
“රියා වැඩේට ඒන්ටර් වෙනකන් අපිට ඉන්න වෙනවා….”
“ඒ කියන්නේ…”
“ජෙරම් කියන්නේ බාහිර ලෝකෙට ලෝකේ ඉන්න ධනවතුන් අතර එක්කෙනෙක් ඒ වගේම ජ්ත්‍යන්තර ව්‍යාපාරිකයෙක් ඉතින් අපිට මේක අනිත් ගේම් වගේ ලේසියෙන් ඉවර කරන්න බෑ…”
____________X_Norahunter87D_________
“ඔයාලා දෙන්නා එළියෙන් ඉන්න මම ඇතුලට යනවා මාව අහුවුණොත් ඔයාලා පැනගන්න…”
“ත/මු/සේ/ට පිස්සුද හැටිද චූටි…”
“අනේ මේ කෙවින් අයියේ ..මම කියපු විදිහට කරන්න ඔයාලා දෙන්නත් අහුවුනොත් කොහොමද මේ වැඩේ ඉවර කරගන්නේ… “
“හ්ම්..”
රූම් එක ඇතුලට සිනා මුසු මුවින් ගිය යුවතිය දුටු තරුණයා ඇය දැක.. ඇයට ඔහු අසලට පැමිණෙන ලෙස ඇරයුම් කළේය.. ඔහුගේ ඇරයුම පරිදි තරුණයා අසලට ගිය යුවතිය ඔහුගේ දෙපා මත වාඩිවී ඔහුගේ ගෙල වටා දෙඅත් යාව ඔහුගේ දෙතොල් මාත් උණුසුම් හාදුවක් සටහන් කලේ තම ඊළග සැලැස්මට පිබුරූපත් සකස් කරගැනීමට රුකුලක් කරගනිමින්ය..
ගැහැනුන් විෂයේ වැඩි කැමැත්තක් නැති තරුණ ව්‍යාපාරිකයා ඇයට අවංකවම ආදරය කරන්න විය.. ඇයගේ පුංච් පුන්ච් දේට පාව ඔහු ආදරය කලේ අවංක සිතින්ය.. ඔහුට ඇවැසි වූයේ ඇයව තම බිරිඳ කරගෙන රැජිනක් ලෙස රැක බලාගැනීමටය.. ඔහු කිසිවිටකත් ඇය ගැන සැක කාලේ නෑ… නමුත් ආදරයෙදී හැමෝම අන්ධ වෙනවා වගේ ඔහුත් ආදරය කියන තැනදි අන්ධ වුණා.. ලෝකෙටම භායනක මාෆියා නායකයෙක් වුණ ඔහුත් ආදරය ඉස්සරහ රැවටී ඇති බව ඔහුට නොදැනුණි.. ඇයව ඔහු අසිමිතව විශ්වාස කරන නිසාම තම පෞද්ගලික ආරක්ෂකයින්වද ඔහු පිටත් කර හැරියේ ඔහුට අයත් සමග තනිවම නිදහස් සිටීමට ඇවැසි නිසා..
“What's happened darling... everything ok... is there any problem..”
“nothing... but i want to enjoy with you.. “
“so , you can be... no issue..”
තමන්ගේ ඊළග පියවර ක්‍රියාත්මක කිරීමට නියම වේලාව මෙය බව වටහාගත් යුවතිය ඔහුගේ උගුරු දණ්ඩ සිපගත්තේ ඔහුව වෙනම ලොවකට ගෙනයමින්ය..
“hey baby , what's the fu***ng thing you are doing .. dont do this.. i can't control my self .. please baby”
ඔහුගේ සාවනට දෙතොල් ලං කල ඇය..
“but you have to control yourself “
“but how i control... and why i have to control myself..”
“Because I want to drink a lot with you today....”
“Are you sure…”
“Yap”
ඇයගේ ඉල්ලීම පරිදි වොඩ්කා සහ කෑමට අවශ්‍ය දේවල් ඇණවුම් කළ ඔහු ඒවා රැගෙන එනතුරු ඇයව සෝෆා එකෙන් වාඩි කර බාත්රූම් එකට ගියේ හොදට නාන්නය.. මේ අතර යුවතිය අවශ්‍ය තොරතුරු ඔහුගේ laptop එකෙන් තම චිප් එකට කෝපි කරගත්තේ ඔහුට සැක නොහිතන ලෙසය… ඒ සියලු තොරතුරු කාමරයෙන් පිට සිටින ශෙහාන්ට හා කෙවින් හට ලබා දෙනු ලැබුවේ ඊළග පියවර ක්‍රියාත්මක කිරීමටය…. මේ අතර තරුණයා සැහැල්ලු කළු කොට කලිසමකින් හා සුදු පාට අමිකට් ටි ශර්ට් එකක් ගතලාගේන නාන කාමරයෙන් පිටතට පැමිණ සෝෆා එකෙන් වාඩි වෙනවත් සමගම ඇණවුම් කළ ආහාරපාන ගෙන එනු ලැබුණි..
ඔහු විසින් වොඩ්කා දැමූ වීදුරුවක් ඇයටද පිලිගැන්නුවද… ඇය එයින් උගුරක් ගෙන ඔහුගේ දෙතොල් සිප ගෙන ඔහුට එම වොඩ්කා උගුර පොවනු ලැබුවේ ඔහුව වෙනම ලොවකට ගෙන යමින්ය..
“is that's tast…”
“Is that even worth asking? ... It's not tasty... Because it's so delicious..., you made me drunk with just one sip of vodka.”
“oh.. realy then test this to “
ඇය දුන් වීදුරුව ගෙන එක හුස්මට පානය කළ තරුණයාට සියල්ල බොද වෙලා යනවා වගේ දැනුනේ.. සෝෆාව සිහිසුන් වූ තරුණයා දෙස බලා සිටි යුවතිය ඇමතුමක් ලබා ගත්තේය..
“හෙලෝ කෙවින් අයියේ වැඩේ හරි…”
“හරි චූටි අපිට තව විනාඩි දහයක් ඉන්න ඕනේ ඊළග පියවරට… “
“මොනාද කියන්නේ…”
“එතනින් එහාට කරනදේ තම අපි දන්නේ නෑ ලොක්කා කතා කරණකන් ඉන්න ඕනේ..”
ඇමතුම විසන්ධි කළ ඇයට ඔහු ගැන අවංකවම දුකක් දැනුනා.. ඔහු හොද ආදරවන්තයෙක්.. ආදරයට අවංකයි.. ඒත් මට සමාවෙන්න මට ඔයාට ආදරය කරන්න බෑ.. මම මේ හැමදේම කරන්නේ මගේ අයියලාගේ ජීවිත බේරගන්න ඕනේ නිසා…
මිනිත්තු දහයක් ගෙවී ගියේ කාමරය වෙත බලාපොරොත්තු නොවූ දෙදෙනෙකු පැමිණීමත් සමඟය..
“ඔයාලා…”
“හ්ම් අපි තමයි… … ත/මූ/සේ කෙවින්ලා එක්ක මෙතනින් යනවා ඉතුරු ටික අපි බලාගන්නම්….”
“ඒත් සුදු අයියා…”
“ඇයි මොකෝ දුක හිතුණාද…”
“ඒ මොකටද…”
“හරි ..හරි .. ඒවා වැඩක් නෑ දැන් යනවා …”
____________X_Norahunter87D_________
“ජෙරම් බොස් කොච්චර විශ්වාස කළත් මට ඒ කෙල්ලව අල්ලන්නේ. නෑ… මට ඒ කෙල්ල ගැන ලොකු සැකයක් තියනවා…”
“මොනාද දමිත් උ/බ ඔය කියවන්නේ … ජෙරම් බොස්ට ඇහුණනම් උ/බ ව අඩි හයක් යටට යවයි…”
“උ/බ මම කියනවට වරෙන් යන්න ජෙරම් බෝස්ගේ කාමරයට…”
තම සගයගේ පෙරැත්ත නිසාම ප්‍රධානියාගේ කාමරයට ගිය ඔවුන්ට පුදුම හිතුනේ ඔහුත් යුවතියත් එහි නොසිටීම නොවේ.. ප්‍රධානියාගේ දුරකථනය එහි තිබීම.. වගේම සැක කටයුතු ලෙස කාමරය තිබීම.. ඔවුන් දන්නා තරමින් තම ප්‍රධානියා කිසි විටකත් තම ජංගම දුරකථන අමතක කර කොහේවත් යන්නේ නෑ.. කුමක් හෝ සිදු නොවීය යුතු දෙයක් සිදුවී ඇති බව වටහා ගන්න ඔවුනට ඇති තරම් සාක්ෂි තිබිණි. වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් අවට පරීක්ෂා කරන්න විය.. එළියේ සිටි එක් ආරක්ෂක නිලධාරීයෙක් අහඹු ලෙස දකින්නේ තම ප්‍රධානියාව පිරිසක් වාහනයකට දමා ගන්නා අයුරුය..
____________X_Norahunter87D_________
මෙහි සියලුම හිමිකම් කතෘ සතු වන අතර මේ උපුටා ගැනීම හා පළකිරීම තහනම්