17/06/2021
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස / ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
මෙම දහම් පොතෙහි සියළුම කොටස් YouTube තුළ ශ්‍රවනයට පිවිසෙන්න
▼ VIEW FULL PLAYLIST https://www.youtube.com/c/DhammaAudioLibrary/playlists
මෙම දහම් පොත Mp3 ලෙසින් අපගේ වෙබ් අඩවියෙන් Download කරගැනීමට හැකිය.
▼ MP3 DOWNLOAD https://archive.org/details/ https://dalibrary.com/
“පින්වත් මහණෙනි, මේ දාන දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිස දානයත්, ධර්ම දානයත්. පින්වත් මහණෙනි, මේ දාන දෙක අතරින් ධර්ම දානය තමයි අග්‍ර වෙන්නේ. පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිසය බෙදා හදා ගැනීමත්, ධර්මය බෙදා හදා ගැනීමත්. පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මය බෙදා හදා ගැනීමයි. පින්වත් මහණෙනි, අනුග්‍රහයනුත් දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිසයෙන් කරන අනුග්‍රහයත්, ධර්මයෙන් කරන අනුග්‍රහයත්. පින්වත් මහණෙනි, මේ අනුග්‍රහයන් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මයෙන් කරන අනුග්‍රහයම යි” (බ්‍රාහ්මණ සූත්‍රය – ඉතිවුත්තක පාළි – ඛුද්දක නිකාය – 01) ධර්ම දාන සාමාජිකත්වය සදහා... https://dalibrary.com/volunteer-sign-up/
"කිසිදු මූල්‍ය පරමාර්තවකින් තොරව කලණ මිතුරන් පිරිසකගේ එකතුවක් ලෙස පවත්වාගෙන යන දහම් ශ්‍රවන පුස්තකාලයේ ඇති ඕනෑම දහම් පොතක් Download කරගැනීමට, ධර්මදානය පිනිස බෙදාහැරීමට අපගේ කිසිසු අවසරයක් අවශ්‍ය නොවේ"
══════════════════════════════ ☑ Watched the video ☐ Subscribe ☐ Liked ☐ Share ══════════════════════════════
Facebook : https://www.facebook.com/AudioBooks.lk/
Youtube Channel : https://www.youtube.com/c/DhammaAudioLibrary
Website : https://dalibrary.com/
Email : [email protected]
══════════════════════════════
Original Channel
██║▌│║║█║█║▌║║█║▌│ █
2021
#සේරුවාවිල #ඉතිහාසය