Public Utilities Commission of Sri Lanka

Public Utilities Commission of Sri Lanka Public Utilities Commission of Sri Lanka (PUCSL) is the Regulator of the Electricity Industry in SL

The Public Utilities Commission of Sri Lanka (PUCSL) was established by the Act No 35 of 2002 as a multi-sector regulator to regulate certain physical infrastructure industries in the country.

26/08/2026
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාවට නගන විදුලිකාර්මිකයින්ට නොමිලේ NVQ3 පිරිනැමීමේ වැඩසටහන යටතේ විභාගය සමත් ත...
26/08/2026

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාවට නගන විදුලිකාර්මිකයින්ට නොමිලේ NVQ3 පිරිනැමීමේ වැඩසටහන යටතේ විභාගය සමත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විදුලි කාර්මික පිරිසකට සහතික පත්‍ර හා විදුලිකාර්මික හැදුනුම්පත බෙදා දීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා

ඒ ත්‍රිකුණාමලය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් සුදාකරන් මහතා සහ ත්‍රිකුණාමලය නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්
இலங்கை பொதுப் பயன்பாடுகள் ஆணைக்குழுவால் செயல்படுத்தப்படும், மின்னியலாளர்களுக்கு இலவச NVQ3 வழங்கும் திட்டத்தின் கீழ் பரீட்சையில் தேர்ச்சி பெற்ற திருகோணமலை மாவட்டத்தைச் சேர்ந்த மின்னியலாளர்களுக்கு சான்றிதழ், அடையாள அட்டைகளும் வழங்கும் நிகழ்வு, திருகோணமலை மாவட்ட செயலகத்தில் நடைபெற்றது.

திருகோணமலை மேலதிக மாவட்ட செயலாளர் திரு. எஸ். சுதாகரன் மற்றும் திருகோணமலை திறன் அபிவிருத்தி அதிகாரிகள் முன்னிலையில் இந்நிகழ்வு நடைபெற்றது.

විදුලිකාර්මික ශිල්පීන්ට, ශීතකරණ හා වායු සමන කාර්මික ශිල්පීන්ට හා සෝලා කාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ පිරිනැමීමේ වැඩසටහන පි...
25/08/2026

විදුලිකාර්මික ශිල්පීන්ට, ශීතකරණ හා වායු සමන කාර්මික ශිල්පීන්ට හා සෝලා කාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ පිරිනැමීමේ වැඩසටහන පිළිබද දැනුවත් කිරීමේ හා අයදුම්කරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන් මාලාවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහන අද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්වුණා

මෙම වැඩසටහන් මාලාවේ ඊළග වැඩසටෙහන මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2026 අගෝස්තු 27 වන දින පැවත්වීමට නියමිතයි

மின்னியலாளர்கள், குளிரூட்டி மற்றும் குளிர்சாதன தொழில்நுட்ப வல்லுநர்கள் மற்றும் சோலார் தொழில்நுட்ப வல்லுநர்களுக்கான இலவச NVQ சான்றிதழ் வழங்கும் திருகோணமலை மாவட்ட நிகழ்ச்சி மற்றும் விண்ணப்பதாரர் பதிவு செய்யும் நிகழ்ச்சி இன்று திருகோணமலை மாவட்டச் செயலகத்தில் நடைபெற்றது.

இந்த நிகழ்ச்சித் தொடரின் அடுத்த நிகழ்வு 2026 ஆகஸ்ட் 27 அன்று மட்டக்களப்பு மாவட்டச் செயலகத்தில் நடைபெற உள்ளது.

இலவசமாக NVQ சான்றிதழ் வழங்க பதியும் நிகழ்வு...மட்டக்களப்பு மாவட்டத்திலுள்ள பழைய கச்சேரியில் கேட்போர் கூடத்தில்...வருகையை...
25/08/2026

இலவசமாக NVQ சான்றிதழ் வழங்க பதியும் நிகழ்வு...
மட்டக்களப்பு மாவட்டத்திலுள்ள பழைய கச்சேரியில் கேட்போர் கூடத்தில்...

வருகையை உறுதிப்படுத்தி உங்களது மாவட்டத்தை குறிப்பிட்டு வட்ஸ்அப் செய்யவும்.

இலங்கை பொதுப் பயன்பாடுகள் ஆணைக்குழு - 0770399119

ශිතකරණ, වායු සමන(RAC Technician) හා වාහන වායු සමන(MAC Technician) කාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ පිරිනැමීමේ වැඩසටහන පිලිබද...
25/08/2026

ශිතකරණ, වායු සමන(RAC Technician) හා වාහන වායු සමන(MAC Technician) කාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ පිරිනැමීමේ වැඩසටහන පිලිබද දැනුවත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ නැගෙනහිර පළාත් වැඩසටහන අද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

වැඩසටහන සදහා කාර්මික ශිල්පීන් ලියාපදිංචි වෙමින්....

24/08/2026

මුලින්ම කරන්නෙ NVQ3 ද නැත්නම් NVQ4

ශීතකරණ හා වායු සමන කාර්මික ශිල්පීන්ට උපදෙස්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් අද බත්තරමුල්ලේදී පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී කරුණු පැහැදිලි කලා

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වු විදුලි බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් (පෝෂක අයක්‍රමය) ශ්‍රී ලංකා මහ...
24/08/2026

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වු විදුලි බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් (පෝෂක අයක්‍රමය) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවන ලද කොන්දේසි වලට යටත් ව නව පෝෂක ගාස්තු 2026 අගෝස්තු 25 වැනි දින (හෙට) සිට බලාත්මක වේ. මෙම පෝෂක ගාස්තු 2027 පෙබරවාරි 24 වන දින දක්වා වලංගු වේ. 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 29 (3) උප වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පෝෂක අයක්‍රමයට අදාල ක්‍රමවේදය(මිල සුත්‍රය) සහ මිල ගණන් තීරණය කර තිබේ. අදාල මිල සුත්‍රය සහ මිල ගණන් තීරණය කිරීමේදී 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ මහජන උපදේශන මාලාවක් පවත්වන ලදී. එම උපදේශන වලදී ඉදිරිපත් වු සාධනීය යෝජනා හා පිරිවැය දත්ත මත පදනම් ව රජයේ ප්‍රතිපත්ති සහ අදාල වන නීතිමය ප්‍රතිපාදන වලට අනුකූලව මිල සුත්‍රය සහ මිල ගණන් තීරණය කර ඇත.

මෙම තීරණය පිළිබද දැනුම් දීමේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා මහජන උපයෛා්ගිතා කොමිෂන් සභාවේ කාර්යාලයේදී අද පැවත්වුණා

කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල්, කොමිෂන් සභාවේ නියෝජ්‍ය සභාපති ඉංජිනේරු පියල් හෙන්නායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (කර්මාන්ත) ඉංජිනේරු කාංචන සිරිවර්ධන සහ ආර්ථික සහ අයක්‍රම අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු හසන්ක කඹුරුගමුව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කලා

Address

St. Michael's Road, BOC Merchant Tower
Colombo
00300

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112392607

Alerts

Be the first to know and let us send you an email when Public Utilities Commission of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Public Utilities Commission of Sri Lanka:

Shortcuts

Share