Presidential Task Force on Drug Prevention

Presidential Task Force on Drug Prevention Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Presidential Task Force on Drug Prevention, Government Organization, President Secretariat, Colombo.

26/10/2019

නියම වැඩක්.ඔබේ ගමේ පොලිසිය දක්ෂයි නම්.දක්ෂ බුද්ධිමත් නිළධාරින් ඕනි කමින් තමන්ගේ වගකිම රට වෙනුවෙන් ගමේ අනාගත දරුවන් වෙනුවෙන් වැඩ කරනවා නම්.ගමේ කුඩුකාරයන් මොන නවින තාක්ෂණයන් භාවිතා කරත් නිතියට වංචා කරන්න බැහැ අතටම අල්ලන්න පුළුවන්.ස්තුති හිඟුරක්ගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක වෛද්‍යතිලක මහතා ඇතුළු සියලුම පොලිසියේ මහත්වරුන්ට.මේ වගේ තරුණයන් විනාශ කරන කුඩු බිස්නස් කරන අයව උපරිම අල්ලන බඩු ඔක්කොම එක්ක අධිකරණයට ඉදිරිපත් කරන්න.ස්තුති.
❤❤ 💪💪 💚💚 🙏🙏 ❤❤ 💪💪 ❤❤

03/10/2019

Address

President Secretariat
Colombo

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94114354354

Alerts

Be the first to know and let us send you an email when Presidential Task Force on Drug Prevention posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Presidential Task Force on Drug Prevention:

Share