20/04/2026
තම සුපින්බර දිවියෙහි ජන්ම දිනය සිහිපත් කරන බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, අග්ගමහාපණ්ඩිත, ශාස්ත්රපති, රාජකීය පණ්ඩිත, ප්රවචන කීර්ති ශ්රී ශාසනජෝතික පරියත්ති විශාරද, ශ්රී ධර්මරක්ෂිතවංශාලංකාර උපාධ්යාය, ශ්රී ප්රඥාසිංහ ධර්මකීර්ති ශ්රී අතිපූජ්ය තිරිකුණාමලේ ආනන්දාභිධාන අමරපුර ශ්රී ධර්මරක්ෂිත මහා නිකායයේ අප උතුම් මහානායක මාහිමිපාණන් වහන්සේට බම්බලපිටිය සිරි වජිරාරාම පුස්තකාලයේ ආශංසනය යි !