Ministry of Finance, Planning and Economic Development

Ministry of Finance, Planning and Economic Development The official page of Ministry of Finance, Planning and Economic Development

රුපියල් මිලියන 95,000ක මුදලින් 80% ක් ණය වශයෙන් ලබාදීමට අනුමැතිය ලබා දී අවසන්.
25/08/2026

රුපියල් මිලියන 95,000ක මුදලින් 80% ක් ණය වශයෙන් ලබාදීමට අනුමැතිය ලබා දී අවසන්.

රජයේ සහතික මිල ප්‍රතිපත්තිය යටතේ ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමටත්, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට වෙළෙඳප...
24/08/2026

රජයේ සහතික මිල ප්‍රතිපත්තිය යටතේ ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමටත්, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට වෙළෙඳපොළ තුළ සහල් ලබාගැනීම තහවුරු කිරීමටත්, 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන යටතේ රතු හා සුදු නාඩු ප්‍රමිතගත වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත්, සම්බා ප්‍රමිතගත වී කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් රජයේ සහතික මිලට මිලදී ගැනීමට නියමිතය.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති නඟා සිටුවීමේ අරමුණින්, වී මෙට්‍රික් ටොන් 25 ක උපරිම දෛනික කෙටුම් ධාරිතාවක් සහිත ආයතන සඳහා රුපියල් මිලියන 25ක් දක්වා වන පොලී රහිත සහනදායී මූල්‍ය පහසුකමක් රජය විසින් ලබා දෙනු ලැබේ. ලබාගන්නා අරමුදල් පියවීම සඳහා දින 240 ක උපරිම කාල පරිච්ඡේදයක් හිමිවන අතර, ඒ සඳහා කිසිදු පොලියක් හෝ කොමිස් මුදලක් අය නොකෙරේ. මෙම වැඩසටහන 2026 අගෝස්තු 12 වන දින සිට ක්‍රියාත්මක වන බැවින්, සුදුසුකම් සපුරා ඇති සියලුම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති තම අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස දැනුම් දෙනු ලැබේ.
--------------------------------------
அரசாங்கத்தின் உத்தரவாத விலைக் கொள்கையின் கீழ், விவசாயிகளுக்கு தங்களது விளைச்சலுக்கு நியாயமான விலையைப் பெற்றுக்கொடுப்பதற்கும், நுகர்வோருக்கு கட்டுப்படியாகும் விலையில் சந்தையில் அரிசியைப் பெற்றுக்கொள்வதை உறுதிசெய்வதற்குமாக 2026 சிறுபோக (Yala) நெல் கொள்வனவு துரித வேலைத்திட்டம் அரசாங்கத்தினால் ஆரம்பிக்கப்பட்டுள்ளது. இந்த வேலைத்திட்டத்தின் கீழ், உத்தரவாத விலையில் தரமான சிவப்பு மற்றும் வெள்ளை நாடு நெல் ஒரு கிலோகிராம் 120 ரூபாவிற்கும், அதேவேளை தரமான சம்பா நெல் ஒரு கிலோகிராம் 130 ரூபாவிற்கும் கொள்வனவு செய்யப்படவுள்ளது.

சிறு மற்றும் நடுத்தர அளவிலான அரிசி ஆலை உரிமையாளர்கள் மற்றும் கூட்டுறவுச் சங்கங்களை மேம்படுத்தும் நோக்கில், அதிகபட்சமாக நாளொன்றுக்கு 25 மெட்ரிக் தொன் அரைக்கும் திறன் கொண்ட தகைமையுடைய ஆலைகளுக்கு 25 மில்லியன் ரூபா வரையிலான வட்டியில்லா சலுகை அடிப்படையிலான நிதி வசதியை அரசாங்கம் வழங்கவுள்ளது. பெற்றுக்கொள்ளப்படும் நிதியைத் திருப்பிச் செலுத்துவதற்கு அதிகபட்சமாக 240 நாட்கள் கால அவகாசம் வழங்கப்படுவதுடன், இதற்காக எவ்வித வட்டியோ, தரகுப் பணமோ அல்லது வேறு கட்டணங்களோ இல்லை. இந்த வேலைத்திட்டமானது 2026 ஓகஸ்ட் 12 ஆம் திகதி ஆரம்பிக்கப்பட்டுள்ளதால், தகைமை உ டைய அனைத்து சிறு மற்றும் நடுத்தர அரிசி ஆலை உரிமையாளர்கள் மற்றும் கூட்டுறவுச் சங்கங்களும் தங்களது மாவட்ட செயலகங்களில் பதிவு செய்துகொள்ளுமாறு அறிவுறுத்தப்படுகிறார்கள்.
-------------------------------------
Under the government's guaranteed price policy, an accelerated programme for purchasing paddy harvests of the 2026 Yala season has been initiated to ensure a fair price for farmers and to provide rice to consumers at affordable market prices. Through this initiative, standard Red and White Nadu paddy will be purchased at a guaranteed price of Rs. 120 per kilogram, whilst standard Samba paddy will be purchased at Rs. 130 per kilogram.

With the objective of uplifting small and medium-scale enterprise (SME) rice millers and cooperative societies, the government is providing an interest-free, concessionary financial facility of up to Rs. 25 million for eligible entities with a maximum daily milling capacity of 25 metric tonnes. These funds must be settled within a maximum period of 240 days, entirely free of any interest, commission, or other charges. As this programme commenced on the 12th of August 2026, all eligible SME rice millers and cooperative societies are strongly advised to register with their respective District Secretariats to participate.

21/08/2026
30/07/2026
“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්˝රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍ය භාවය ඉහළ නැංවීම මෙන්ම...
29/07/2026

“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්˝

රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍ය භාවය ඉහළ නැංවීම මෙන්ම දූණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩ නැංවීම අරමුණු කරගනිමින්

ජාතික සුපිළිපන් සතිය ඇරඹේ .

“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්˝රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍ය භාවය ඉහළ නැංවීම මෙන්ම...
24/06/2026

“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්˝

රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍ය භාවය ඉහළ නැංවීම මෙන්ම දූණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩ නැංවීම අරමුණු කරගනිමින්

ජාතික සුපිළිපන් සතිය ඇරඹේ......

 #රැකියා_පුරප්පාඩුකොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ව්‍යාපෘති කළමනාකරණ ඒකකය(PMU)👉රියදුරු
27/04/2026

#රැකියා_පුරප්පාඩු
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය
ව්‍යාපෘති කළමනාකරණ ඒකකය(PMU)
👉රියදුරු

Address

The Secretariat
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Ministry of Finance, Planning and Economic Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share