25/06/2025
🙏 පොසොන් බැති ගී සරණිය 🙏
ලක්දිවට බුදු දහම වැඩම වූ පොසොන් පොහොය නිමිති කරගෙන අමාත්‍යාංශයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන්, සුබසාධක සංගමය මගින් පැවැත්වූ බැති ගී සරණිය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.