NDRSC Sri Lanka

NDRSC Sri Lanka National Disaster Management Centre was established in 1996 under the Ministry of Social Services and Social Welfare.

National Disaster Relief Services Center (NDRSC) is mandated for the post disaster activities such as disaster relief, rehabilitation and reconstruction activities. It came under the Ministry of Disaster Relief Services by the extra ordinary gazette notification No: 1422/22, dated 08/12/2005, in order to plan and implement relief, rehabilitation and reconstruction activities. It was transferred to

the Ministry of Resettlement and Disaster Relief Services with renaming as National Disaster Relief Services Center (NDRSC), by the Gazette Notification No: 1482/9 dated 09/01/2007. It functions under the Ministry of Disaster Management with effect from 30/04/2010 with the gazette notification No: 1651/20. It is located at Vidya Mawatha, Colombo 7 and functions under the policy guidance provided by the Hon. Minister and Secretary, Ministry of Disaster Management. Projects and programmes are carried out through the respective District Secretariats and Divisional Secretariats with the policy guidance given by the Ministry of Disaster Management. Further, Disaster Relief Coordinators function at the district level under the supervision of respective District Secretaries.

info-NDRSC ආපදා සහන සේවා දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ දෙවන පුහුණු වැඩසටහන අදදින මාතර පොල්හේන Polhena Grand Reso...
02/04/2025

info-NDRSC ආපදා සහන සේවා දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ දෙවන පුහුණු වැඩසටහන අදදින මාතර පොල්හේන Polhena Grand Resort & Banquet හීදී පැවැත්වේ. මේ සඳහා සඳහා මාතර හා ගාල්ල දිස්ත්‍රික්කයන් හී සේවයේ නියුතු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයන්ට අනුයුක්ත ආපදා සහන සේවා නිළදාරීන් සහභාගී වන ලදී. Save the Children ආයතනය මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන ලදී.

info-NDRSC ආපදා සහන සේවා දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ පළමු පුහුණු වැඩසටහන අදදින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල...
27/03/2025

info-NDRSC ආපදා සහන සේවා දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ පළමු පුහුණු වැඩසටහන අදදින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ශවණාගාරයේදී පැවැත්විනි. මේ සඳහා සඳහා කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කයන් හී සේවයේ නියුතු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයන්ට අනුයුක්ත ආපදා සහන සේවා නිළදාරීන් සහභාගී වන ලදී.

ආපදාවන්ට පෙර සූදානම්වීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්ට අවශ්‍ය සම්පත් ලබා දීම ජාතික ආප...
27/03/2025

ආපදාවන්ට පෙර සූදානම්වීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්ට අවශ්‍ය සම්පත් ලබා දීම ජාතික ආපදා සහන සේවා මාධ්‍යස්ථානය මඟින් සිදු කරන ප්‍රමුඛ කාර්යයකි. එම වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළ මන්නාරම දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීම පරිදි මුළුතැන්ගෙයි උපකරණ, තාපෝලින්, ආරක්ෂක කබා, විදුලි ජනන යන්ත්‍ර, කූඩාරම් ඇතුලු සහනාධාර ද්‍රව්‍ය තොග ඇතුළත් ලොරි රථ දෙකක් 2025.03.26 වන දින පිටත් වන ලදී.

අකුණු වලින් සිදු වන මරණ අවම කර ගනිමු.
25/03/2025

අකුණු වලින් සිදු වන මරණ අවම කර ගනිමු.

ස්වභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පවුල් හා හානියට පත්වන දේපළ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීම හා නිකුත් කිරීමේ වර්තමා...
24/03/2025

ස්වභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පවුල් හා හානියට පත්වන දේපළ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීම හා නිකුත් කිරීමේ වර්තමාන සාමාන්‍ය ක්‍රියාවලිය ඩිජිටල් පරිවර්තනයකට ලක් කරමින් info-NDRSC ආපදා ආශ්‍රිත දත්ත පද්ධතිය 2025.03.24 වන දින නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළි දක්වන ලදී. මෙම පද්ධතිය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික සංඛ්‍යා ලේඛන සංවර්ධන වැඩසටහනට සමගාමීව දත්ත හා තොරුතුරු ප්‍රමිතිකරණ ක්‍රමවේදයන්ට හා සත්‍යාපන ක්‍රමවේදයන්ට අනුව සකසා ඇති අතර එමගින් දත්ත ඇතුල් කිරීම සියලුම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ලබා ගැනීමේ පහසුව සලසා ඇත.
ස්වාභාවික ආපදා පිළීබඳ දැනුවත්බව ලබා දීමටත් ආපදා හා ආපදා සහනසේවා පිළිබඳ තොරතුරු වාර්තාකරණයටත් ත්‍රෛමාසික නිල පුවත් සඟරාවක් ද info-NDRSC නමින් එළි දැක්වීම මෙයට සමගාමීව සිදු කරන ලදී.
මේ අවස්ථාවට ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්, ප්‍රධාන මූල්‍ය නිලධාරී, අධ්‍යක්ෂක ජනරාල් (සැලසුම්), ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත ආපදා සහන සේවා නිලධාරීන් 485ක් මාර්ගත ක්‍රමය ඔස්සේ ද සහභාගී විය.
info-NDRSC වෙබ් පිටුව සඳහා : https://ndrscgis.maps.arcgis.com/home/index.html
info-NDRSC සඟරාව සඳහා : http://www.ndrsc.lk/downaload
info-NDRSC සඟරාව සඳහා : https://ndrsc.gov.lk/web/index.php?option=com_phocadownload&view=category&id=6&Itemid=83&lang=en

28/10/2024
Weather Forecast for 16th October 2024 at 12.00 P.MSource - Met Department
15/10/2024

Weather Forecast for 16th October 2024 at 12.00 P.M

Source - Met Department

Advisory for Heavy rain and Strong winds and Rough Seas 🌧🌧Color alert - Amber 🟠Valid period - from 01.00 P.M 14 October ...
14/10/2024

Advisory for Heavy rain and Strong winds and Rough Seas 🌧🌧
Color alert - Amber 🟠
Valid period - from 01.00 P.M 14 October 2024 to 01.00 P.M 15 September 2024
Source - Met Department

14/10/2024

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට.
දිවුලපිටිය,මීරිගම,අත්තනගල්ල,මහර,ගම්පහ,මිනුවන්ගොඩ,ජාඇල කටාන සහ
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක්
-වාරිමාර්ග දෙපාර්තමේන්තුව-

06/08/2022
05/08/2022

ආපදා මගින් හානි වු
නිවාස හානි තක්සේරු කිරීමේ හා ගෙවිම් කටයුතු ආපදා සහන සේවා නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි.
නිවාස හානී සම්බන්ධයෙන් කඩිනමින් ග්‍රාම නිලධාරී දැනුවත් කර, තම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ආපදා සහන සේවා නිලධාරී සම්බන්ධ කර ගැනීමට කටයුතු කර ඔබගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Address

Vidya Mawatha, Colombo-7
Colombo
00700

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112665258

Alerts

Be the first to know and let us send you an email when NDRSC Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NDRSC Sri Lanka:

Share