National Lotteries Board Sri Lanka

National Lotteries Board Sri Lanka The official page of the National Lotteries Board of Sri Lanka.

16/08/2026

NLB Live Lottery Draw (2026-08-16) | 09.30 PM

15/08/2026

NLB Live Lottery Draw (2026-08-15) | 09.30 PM

15/08/2026

14/08/2026

NLB Live Lottery Draw (2026-08-14) | 09.30 PM

📌ජාතික ලොතරැයි මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ දින කුරුණෑගල...
14/08/2026

📌ජාතික ලොතරැයි මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ දින කුරුණෑගල මහනගර සභා රැස්වීම් ශාලාවේදී සිදුවිය. එම අවස්ථාවට,කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා,නියෝජ්‍ය නගරාධිපති M.අශාර්දීන් මොයිනුදීන් මහතා,නාගරික කොමසාරිස් W.M.P.P.වීරසිංහ මහතා,ජාතික ලොතරැයි මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් කලාප කළමනාකරු චාමර තිලකරත්න මහතා සහ අලෙවි ප්‍රවර්ධන නිලධාරි එන්.ඩී.සී.ඩී.දිසානායක මහතා, ජේ.ඒ.එස්.ජයසිංහ මහතා යන නිලධාරීන් සහභාගී විය.

🟣ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6278 වන දිනුම් වාරයේ🔸රු.ලක්ෂ 25 ජයග්‍රාහකයා කෑගල්ල ප්‍රදේශයෙන්..🔸රු.ලක්ෂයේ ජයග්‍රාහකයින...
14/08/2026

🟣ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6278 වන දිනුම් වාරයේ
🔸රු.ලක්ෂ 25 ජයග්‍රාහකයා කෑගල්ල ප්‍රදේශයෙන්..
🔸රු.ලක්ෂයේ ජයග්‍රාහකයින් 20 දෙනෙක් !

🟣නියත ධනයෝග හඳහන 1587 වන දිනුම් වාරයේ..🔹රු.ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගය ත්‍රිකුණාමලය ප්‍රදේශයට..
14/08/2026

🟣නියත ධනයෝග හඳහන 1587 වන දිනුම් වාරයේ..
🔹රු.ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගය ත්‍රිකුණාමලය ප්‍රදේශයට..

🟠අතට සල්ලි වෙනුවෙන් NLB ජය” ජයග්‍රාහී 546 වන දිනුම් වාරයේ ‍🔸රු.ලක්ෂ 05 ජයග්‍රාහකයින් 02🔸රු.50,000/- ජයග්‍රාහකයින් 40    ...
14/08/2026

🟠අතට සල්ලි වෙනුවෙන් NLB ජය” ජයග්‍රාහී 546 වන දිනුම් වාරයේ ‍
🔸රු.ලක්ෂ 05 ජයග්‍රාහකයින් 02
🔸රු.50,000/- ජයග්‍රාහකයින් 40

13/08/2026

NLB Live Lottery Draw (2026-08-13) | 09.30 PM

Address

32, Deshamanya N W J, Mudalige Mawatha
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94114607000

Alerts

Be the first to know and let us send you an email when National Lotteries Board Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share