MJP Hambantota

MJP Hambantota Welcome to the official Hambantota district page of the Mawbima Janatha Party. Stay connected for updates!

Join us in our mission to empower communities and build a stronger more prosperous & happy nation for all.

13/12/2025
මව්බිම ජනතා පක්ෂය විසින් ඊයේ (14) දිනයේ හම්බන්තොට දී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.ඒ සඳහා මව්බිම ජනතා පක්ෂයේ හම්බන්තොට දිස්ත්...
14/10/2024

මව්බිම ජනතා පක්ෂය විසින් ඊයේ (14) දිනයේ හම්බන්තොට දී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

ඒ සඳහා මව්බිම ජනතා පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආචාර්ය ප්‍රසාද් මංජුල මහතා සහ එම පක්ෂයේ තංගල්ල ආසන සංවිධායක, හිටපු නගරාධිපති අනිල් සෙන්නාහැන්නදී මැතිතුමා සහභාගි වුණා.

එඩිතර විපක්ෂයකට සර්වජන පදක්කම් පැළදි හම්බන්තොට දිස්ත්‍රික් සහෘදයින්🏅🏅🏅
12/10/2024

එඩිතර විපක්ෂයකට සර්වජන පදක්කම් පැළදි හම්බන්තොට දිස්ත්‍රික් සහෘදයින්🏅🏅🏅

සර්වජන බලය, පදක්කම ලකුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට දිස්ත්‍රික් නායක ආචාර්ය ප්‍රසාද් මංජුල සහ කණ්ඩායම  නාම යෝජනා ලබාදුන්...
11/10/2024

සර්වජන බලය, පදක්කම ලකුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට දිස්ත්‍රික් නායක ආචාර්ය ප්‍රසාද් මංජුල සහ කණ්ඩායම නාම යෝජනා ලබාදුන් අවස්ථාව!

#සතුටුදැයක් #සර්වජනබලය

එඩිතර විපක්ෂක් ගොඩ නගන්නට 09 දින වගකීම් සියතට ගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සර්වජන බල සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිර...
10/10/2024

එඩිතර විපක්ෂක් ගොඩ නගන්නට 09 දින වගකීම් සියතට ගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සර්වජන බල සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාව
බී. බී. සඳුන් බණ්ඩාර බෝදරගම - හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවිධායක
කපිල සෙනරත් - හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසන සම සංවිධායක
සෙල්ලාහැන්නදිගේ අනිල් - හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසන සංවිධායක
කලුහැන්නදිගේ දර්ශන ප්‍රදීප් - හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ සම සංවිධායක
අකලුෂ ජනිත් ප්‍රියන්ත විද්‍යාතිලක විපුලගුණ - හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක සහ බෙලිඅත්ත ආසන සම සංවිධායක
ඉඹුලහිටිය ගමච්චි මහින්ද - හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක
දියොගුහැන්නදිගේ සුමිත් ජානක - හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක
කලුහැන්නදිගේ දර්ශන ප්‍රදීප් - හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක සහ තංගල්ල ආසනයේ සම සංවිධායක
ගනේෂ් එරංග ගජවීර - හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ප්‍රධාන සංවිධායක
ආචාර්ය ප්‍රසාද් හේවගේ - හම්බන්තොට දිස්ත්‍රික් නායක සහ තිස්සමහාරාම ආසනයේ ප්‍රධාන සංවිධායක
හෙට්ටිවත්තගේ චින්තක සම්පත් - හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ප්‍රධාන සංවිධායක
වාතියගේ දොන් ප්‍රියලාල් චමින්ද පරණවිතාන - හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකරු

එඩිතර විපක්ෂක් ගොඩ නගන්නට 09 දින වගකීම් සියතට ගත් සර්වජන බලයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක සහ තිස්සමහාරාම ආසන ප්‍රධාන සංවි...
10/10/2024

එඩිතර විපක්ෂක් ගොඩ නගන්නට 09 දින වගකීම් සියතට ගත් සර්වජන බලයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක සහ තිස්සමහාරාම ආසන ප්‍රධාන සංවිධායක ආචාර්ය ප්‍රසාද් හේවගේ පත්වීම් පත්වීම ලබා ගැනීමේ අවස්ථාව
#සර්වජනබලය #සතුටුදැයක්

Address

No. 11, Park Avenue, Colombo 08.
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when MJP Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share