Deputy Minister of Foreign Affairs and Foreign Employment - Media Unit

Deputy Minister of Foreign Affairs and Foreign Employment - Media Unit Official News & Updates from Deputy Minister Hon.Arun Hemachandra's Media Division

ශ්‍රී ලංකා–සර්බියා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානයසර්බියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැ...
01/09/2026

ශ්‍රී ලංකා–සර්බියා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය

සර්බියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් Damjan Jović මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් බෙල්ග්‍රේඩ්හිදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම ආර්ථික සහයෝගීතාව, වෙළෙඳ හා ආයෝජන, අධ්‍යාපනය, රැකියා අවස්ථා, ක්‍රීඩා සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ජාත්‍යන්තර ප්‍රදර්ශන හා ව්‍යාපාරික වේදිකා හරහා දෙරටේ පෞද්ගලික අංශ සහ ආයතන අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳවද අදහස් හුවමාරු කර ගන්නා ලදී.

එමෙන්ම, ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සඳහා වඩාත් විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා සහයෝගීතාව නව ක්ෂේත්‍ර වෙත පුළුල් කිරීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළහ.
🇱🇰🇷🇸

28/08/2026
25/08/2026

ප්‍රබල පාතාල නායකයෝ කියලා කවුරුත් ඉතිරි වෙලා නෑ දැන්
__නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර__



24/08/2026

ජනමත විචාරණයකට යනවනම්, අනිවාර්යයෙන් ආණ්ඩුව ජය ගන්නවා!



20/08/2026

ලිස්ට් එකට රට යවන්න හදපු හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ලිපිය පාර්ලිමේන්තු සභාවට




20/08/2026

මේ ආණ්ඩුව උද්ධච්ඡයි ද?



19/08/2026

රටක් විදියට අපි ස්ථාවරයි



18/08/2026
17/08/2026

දිට්වා කුණාටුවෙන් පීඩාවට පත් ත්‍රීකුණාමල ධීවර ජනතාව වෙනුවෙන් ධීවර බෝට්ටු 10ක් ප්‍රධානය කෙරේ


Address

Ministry Of Foreign Affairs, Foreign Employment And Tourism
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Deputy Minister of Foreign Affairs and Foreign Employment - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share